microworkers වල මේ වගේ ලින්ක් වලට ගියාම malformed url කියල වැටෙනවද?(http://209.236.68.39/click/fYhRAcOZ7L96dcfea4MZwEI0e)
මමත් මේක fix කර ගත්තෙ අද.මේ වගේ ජොබ් task එකකට ගිහිල්ල I accept this job (a form will open below) click කරන්න.
ඊට පස්සෙ මේ වගේ එකක් type කරල submit කරන්න.
(I want to do this job.But I cannot use this URL [http://209.236.68.39/click/fYhRAcOZ7L96dcfea4MZwEI0e]
When I click on it it shows"Malformed URL" So please active this URL for my account.)
ටිකකින් වැඩේ ගොඩ.
(මේක හැමෝටම හරියය්ද දන් නෑ.නොදන්න අයට දැන ගන්නත් එක්ක දැම්මෙ.)