ElaKiriye ඉන්නවනේ Microworkers එකේ පොඩි පොඩි වැඩ කරන අය. ඉතින් කියමුද බලන්න කට්ටියගේ අදහස්.
මේ දවස් වල කවුද ලංකාවෙන් Most Tasks Done ලිස්ට් එකේ උඩම ඉන්නේ ?
රඹා;19804714 said:මමත් අවුරුදු කීපයකට කලින් කලා. පස්සෙ fiverr odesk කරන්න ගත්තම ඩොලර් 1ක් හොයන්න මොකට අච්චර කටු කෑව ද කියල හිතුන![]()



Denui mathak une issara kaale deposit karapu salli wagayak thibba. Gihin baladdi thaamath thiyenawa $7.7400
Withdraw karannath ba karanna deekuth na. Minimum $9+fee onelu. Deposit karala withdraw karoth eekath ekkama hari. eeth ehema karanna puluwanda?![]()
mona wage job da machan karanne mama karanne mobile serch piterest witarai