Microworkers - Mega Thread

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    mw-logo-2013.gif

    ElaKiriye ඉන්නවනේ Microworkers එකේ පොඩි පොඩි වැඩ කරන අය. ඉතින් කියමුද බලන්න කට්ටියගේ අදහස්.

    මේ දවස් වල කවුද ලංකාවෙන් Most Tasks Done ලිස්ට් එකේ උඩම ඉන්නේ ?
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මමත් අවුරුදු කීපයකට කලින් කලා. පස්සෙ fiverr odesk කරන්න ගත්තම ඩොලර් 1ක් හොයන්න මොකට අච්චර කටු කෑව ද කියල හිතුන:)
     
    • Like
    Reactions: SHANUXLK

    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    රඹා;19804714 said:
    මමත් අවුරුදු කීපයකට කලින් කලා. පස්සෙ fiverr odesk කරන්න ගත්තම ඩොලර් 1ක් හොයන්න මොකට අච්චර කටු කෑව ද කියල හිතුන:)

    ඔව් නේද ? , ඒකත් ඇත්ත තමා මචන් :)
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Denui mathak une issara kaale deposit karapu salli wagayak thibba. Gihin baladdi thaamath thiyenawa $7.7400 :rofl:
    Withdraw karannath ba karanna deekuth na. Minimum $9+fee onelu. Deposit karala withdraw karoth eekath ekkama hari. eeth ehema karanna puluwanda? :baffled:
     
    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    Denui mathak une issara kaale deposit karapu salli wagayak thibba. Gihin baladdi thaamath thiyenawa $7.7400 :rofl:
    Withdraw karannath ba karanna deekuth na. Minimum $9+fee onelu. Deposit karala withdraw karoth eekath ekkama hari. eeth ehema karanna puluwanda? :baffled:

    ඩිපොසිට් තිබ්බ එක මචන් "Withdraw" Option එකට ගියපුවාම පෙන්වන්නේ නැද්ද ? එහෙම පෙන්වන්නේ නැත්නම් මචන් බැරුව ඇති. හරියටම දන්නේ නැහැ, හැබැයි තියෙන ඩිපොසිට් එකෙන් පොඩි Campaign කරන්න පුළුවන්.....