Mid-East yanna inna kaluwo meka balahan :P

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113
    ගොඩක් උන් රෑටලු ඵළියේ වැඩ කරන්නේ..දවල්ට රස්නේ උනාට රෑට සීතලයි
    කොහොමත් එහෙමයි බං..
    දවල්ට වැඩ කරපු උන් මැරිලා වැටෙනවා 200 ගානක් ගිය අවුරුද්දේ කටාර්.
    ගොඩක් උන් නේපාල් උන්. ලංකාවේ උනුත් ඉන්නවා.. වතුර තෙමාපු රෙදි කෑලි ඔලුව ඉඳන් ගැට ගහගෙන තමා දවල්ට වැඩ..