100% agreedMona job ekata giyath kamak na ekak master karapan. Nathnam anathai dawasaka
middle-eastවල ලංකවේ QSලට තාම හොද තැනක් තියෙනව.Quantity Surveyor Jobs tiyeida bn??
මගේ අදහසනම් මෙහෙ ඒජන්සි හරහා ට්‍රයි කර කර ඉන්නෙ නැතිව විසිට් වීස එකක් ගහන් එහෙ ගිහින් ජොබක් හොයාගන්න එක ඉක්මන් කියන එක.
ඉස්සෙල්ලම එහෙ මොකද්ද ඔයා කරන්න යන්නෙ කියන එක ඩිසයිඩ් කරන්න.Experience thiyenne hena gobbama field ekaka 2 years as a lawyer
ඊට පස්සෙ ඒකට හරියන්න සීවී එක හදන්න.
වැඩ පුලුවන්නම් විතරක් සීවී එකට මෙහෙ එක්ස්පීරියන්ස් එහෙම බොරුවට දැම්මට කමක් නෑ, කවුරුත් මෙහෙට කතා කරල මූ වැඩ කරල තියෙනවද කියල අහන්නෙ නෑ, ඒත් වැඩ බැරි උනොත් කේස් ඈ.
සටිෆිකට් ඇත්තම ඒව දාන්න ඕනෙ, ඒව ඇටෙස්ට් කරන්න වෙනව.
Linkedin එක හදල තියන්න. ඒකෙන් ජොබ් සර්ච් කරල එයාල ජොබ් වලට ඉල්ලන එක්ස්පීරියන්ස් මොනවද, ජොබ් ඩිස්ක්රිප්ෂන් මොනවද වගේ දේවල් බලාගන්න පුලුවන්, ඒවත් එක්ක සීවී එක මැච් වෙනවද කියල බලන්න, නැත්තන් මැච් වෙන්න සීවී එක හදන්න.
බයවෙන්න එපා, ජොබ් එකට ගිය ගමන් ලොකු වැඩ දෙන්නෙ නෑ ලංකාවෙ එක්ස්පීරියන්ස් වලට, ඒත් ඉන්ටවිව් එකේදි වැඩ කරල තියෙනව පෙන්නන්න ඕනෙ.
ජය වේවා!!!