Midjoueney තියෙන කුකුලෙක්

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    කුකුලොහ්,
    Midjourney තියෙන එකෙක් මහසෝනව generate කරලා දාපන්කො


    1679585267913.png
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    තිබ්බා ගෘප් එකක....මහසෝනව
    ලයිට්රූම් වැඩ්ඩෝ කියන එකේ
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Me warewolf kenek ne
    මං ඒ කැරියව දැකලා නෑ බන්
    මහසෝනා කියන්නේ සොහොන් වලට සම්බන්ධ අධිපති රාක්ෂයා වගේ දෙයක්නේද?
    මේ තියෙන්නේ ඒකට generate වුණ ටික



     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    @Ritigala Jayasena69 මෙයාගෙන් photo එකක් ඉල්ලගත්තා නම් හරි


    මං ඒ කැරියව දැකලා නෑ බන්
    මහසෝනා කියන්නේ සොහොන් වලට සම්බන්ධ අධිපති රාක්ෂයා වගේ දෙයක්නේද?
    මේ තියෙන්නේ ඒකට generate වුණ ටික



    me " Garuda" bung
    ------ Post added on Mar 23, 2023 at 9:23 PM
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මහසෝනාට තියෙන්නේ වලස් ඔලුවක්ලු. ඔලුව අනිත් පැත්තට හැරිලාලු තියෙන්නේ.