Midjourney AI එකෙන් දස මහා යෝධයොන්ව ඇඳපු හැටි!! 😍

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,727
    16,954
    113
    තිලිණට කට්ටිය Comments වලින් ඔය යෝධයොන්ගෙ Images වල තියෙන Mistakes ටික කියලා තියෙනවා. පොර ඒ අනුව Update කරයි පින්තූර ටික. But learn to admire others' work machan. Show them their mistakes in a polite manner. Don't be this much ruder when commenting on someone's creative work.
    Hari umba Thilinata kiyapanko Budu Hamuduruwanwath Balck American kenek wage andinna kiyala
    Ethakota man eka admire karannanko
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,343
    113
    සුරනිමල කුඩුකාරයෙක් වගේ බන් :rofl:
    අඩෝ නෑ බන් ඒක නන් ඇවරේජ් ගොවියෙක් වගේ. කුඹුරු වැඩ හේන් වැඩ කරන අය ඔය ගාණට කට් වෙලා ඉන්නව දැකල තියෙනව
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,727
    16,954
    113
    අඩෝ නෑ බන් ඒක නන් ඇවරේජ් ගොවියෙක් වගේ. කුඹුරු වැඩ හේන් වැඩ කරන අය ඔය ගාණට කට් වෙලා ඉන්නව දැකල තියෙනව
    Mu runner kenek nisa me look eka ok
    Olympics wala 10,000m duwana kallonge tiyenneth me look eka 🤣
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    දුටුගැමුණු රජතුමාව midjourney ai එකෙන් රෙන්ඩ කරාම මෙහෙම ආවේ

    mervin2.jpg
     
    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    Uba dunna command eka mokakda ban mechra realistic wenna
    මං ඇඳපු පින්තූර නෙමෙයි මචන් මේ. මේ පොර ඇඳලා තියෙන්නේ.

    Midjourney V4
    Sample Prompt: kinda short powerful giant warrior holding a steel hoe, srilankan village environment, realistic, historical, dramatic, cinematic, drama --v 4
     
    Last edited:

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,727
    16,954
    113
    Api 10 maha yodayo katha kiyewwe 90 ganan wala. Ewage me yodayonge katha charitha lakshana hari lassnata liyala tibuna. Mun ewa hithena hithena widiyata andala purawirthaya kaala daala
    Yep, maath ahala tiyena widihata ලභියවසභ muw thma handsome. attada dn naha. but meke hatiyata Samoa ekek wage
     
    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    Mae tool eka kohomada bn weda karane, api inputs denawada? Mae example eke hatiyata gatthot
    ඔව් මචං. පින්තූරෙ ඇඳපු පොර ඕක අඳින්න පාවිච්චි කරපු prompt එකත් දාලා තිබ්බා.
    Midjourney V4
    Sample Prompt: kinda short powerful giant warrior holding a steel hoe, srilankan village environment, realistic, historical, dramatic, cinematic, drama --v 4
    මං ඇඳපු පින්තූර නෙමෙයි මචන් මේ. මේ පොර ඇඳලා තියෙන්නේ.

    Midjourney V4
    Sample Prompt: kinda short powerful giant warrior holding a steel hoe, srilankan village environment, realistic, historical, dramatic, cinematic, drama --v 4

    පොර Midjourney එකෙන් Elements ටික Render කරගෙන Manipulation කරලා පින්තූර ටික හදන්න ඇත්තේ.