midJourney Try කලාද

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,739
    1
    14,953
    113
    https://www.midjourney.com/home/ ගිහින් Discord වලින් invitation එක ක්ලික් කරල Join වෙන්න.

    ඒකෙ Discord Chanel එකේ newbies/ newcomners Section එකක් තියනව. ඒකෙ Message වල

    /Imagine කියල Type කලාම prompt: කියල එනව. ඒක Select කරල තමන්ගෙ Imagination එකකට අදාල වදනක් , ටයිප් කරන්න ඕනෙ. ඒකට අසාලට AI generated image 4ක් දෙනව ටික වෙලාවකින්. ඒවගෙන් එකක් තෝරගෙන Upscale කරන්න පුළුවන්

    පහල තියෙන්නෙ මම ට්‍රයි කල ඒව.

    සීගිරිය ඒ කාලෙ තිබ්බ විදිය ගන්න ට්‍රයි කලා
    Screenshot_20220813-123851_Gallery.jpg

    රාවනා Atlantis වලට දඬු මොණරෙ බාන වෙලාව

    Screenshot_20220813-123920_Gallery.jpg

    Microscopic ලෝකයක් ඩෝම් එකක් ඇතුලෙ තියන

    Screenshot_20220813-123904_Gallery.jpg

    Mesapotamia in its prime
    Screenshot_20220813-124310_Gallery.jpg
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,679
    113
    Homagama
    https://www.midjourney.com/home/ ගිහින් Discord වලින් invitation එක ක්ලික් කරල Join වෙන්න.

    ඒකෙ Discord Chanel එකේ newbies/ newcomners Section එකක් තියනව. ඒකෙ Message වල

    /Imagine කියල Type කලාම prompt: කියල එනව. ඒක Select කරල තමන්ගෙ Imagination එකකට අදාල වදනක් , ටයිප් කරන්න ඕනෙ. ඒකට අසාලට AI generated image 4ක් දෙනව ටික වෙලාවකින්. ඒවගෙන් එකක් තෝරගෙන Upscale කරන්න පුළුවන්

    පහල තියෙන්නෙ මම ට්‍රයි කල ඒව.

    සීගිරිය ඒ කාලෙ තිබ්බ විදිය ගන්න ට්‍රයි කලා
    View attachment 181576

    රාවනා Atlantis වලට දඬු මොණරෙ බාන වෙලාව

    View attachment 181577

    Microscopic ලෝකයක් ඩෝම් එකක් ඇතුලෙ තියන

    View attachment 181578

    Mesapotamia in its prime
    View attachment 181579
    ඕකේ free trial එක පන්නගන්න විදිහක් කියහංකෝ. ඩිවලප් කරන් එද්දි ලිමිට් එක්සිඩ් වැටෙනවා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,662
    23,284
    113
    හැබැයි මචන් මේ AI ඔක්කොම හදන්නෙ නිකන් hyper realistic ඉමේජස්ම තමයි නේද?
     
    • Like
    Reactions: Stimulus mind