Midnight Ryderz මේ අපේ මීලග ගමන යාපනය
ඇපි ගමන පටන් ගත්තේ විතිකුලිය හන්දියෙන්.එතනින් පුත්තලම් හරහා විල්පත්තු කැලේ හරහා අපේ පලමු නැවතුම් පල උනේ මන්නාරමේන්.
මේකට සහභාගි උනේ මම,කීර්ති,නිෂාන් පික්ස් සමග ඉන්දික ලොකුසූරිය,
නිෂාන් පික්ස් සහ ඉන්දික ලොකුසූරිය, සහභාගි උනේ ගම්පොල නාවල පිටිය යන නගර දෙකෙනි.
මේපාර ගියේ Midnight Ryderz ටීම් ඒකේ බ්යික් දෙකක් පමණයි.
මේ විල්පත්තු කැලේ මැදදී

Last edited: