මගේ යාලුවෙක් ලග එකක් තියනවා
Dialog sim විතරයි, හැබැයි අන්ලොක් කරන්න පුලුවන් වෙයිද දන්නෙ නැහැ
ඕක මොබයිල් සිම් විතරයි වැඩ Fixed 4G සිම් වැඩ කරන්නෙ නැහැ, ඒක නිසා ඕක ඒතරම් වැඩක් නැහැ, මොකද මොබියල් සිම් එක හොට්ස්පොට් දාන්න ෆෝන් එකෙන්ම පුලුවන්නේ තව ගැජට් එකක් ඕනයැ ඒකට, Fixed 4G සපෝට් කරන ඒව පිටින් ගන්න පුලුවන්, Unlocked
Fixed 4G නම් ලොකු පැකේජ් එකක් දාගෙන යන යන තැන ඕක අරන් යන්න තිබ්බා.