MIG - 27 ක් හලාවත දී බිම
ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් මිග් 27 වර්ගයේ ගුවන් යානය අනතුරට ලක්වීම සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
හලාවත දුම්මලසුරිය ප්රදේශයේදී අද (13) දහවල් මෙම ප්රහාරක ගුවන් යානය අනතුරකට ලක්වූ බව වාර්තා වුණා.

Code:
Katussa News - [URL="http://www.katussa.com/news/728-mig-27"]http://www.katussa.com/news/728-mig-27[/URL]