MIG - 27 ක් හලාවත දී බිම

Nimshan

Member
Apr 16, 2007
300
2
0
ගෙදර
MIG - 27 ක් හලාවත දී බිම

plane_copy.jpg

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් මිග් 27 වර්ගයේ ගුවන් යානය අනතුරට ලක්වීම සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
හලාවත දුම්මලසුරිය ප්‍රදේශයේදී අද (13) දහවල් මෙම ප්‍රහාරක ගුවන් යානය අනතුරකට ලක්වූ බව වාර්තා වුණා.

Code:
Katussa News - [URL="http://www.katussa.com/news/728-mig-27"]http://www.katussa.com/news/728-mig-27[/URL]