A migraine is a common type of headache that may occur with symptoms such as nausea, vomiting, or sensitivity to light. In many people, a throbbing pain is felt only on one side of the head.
ඒ කියන්නේ මචන් එක දිගට කාලයක්ම තිබ්බා ද? කොහමද හොද කර ගත්තේ?![]()

අම්මෝ ආයේ නම් සිගරට් එකක් වත් බොන්නේ නැ![]()

එල මචන් දැන් තමා හිතට ටිකක් හරි ෆිට්,,,, සිරාම තැන්ක්ස්....
අම්මෝ ආයේ නම් සිගරට් එකක් වත් බොන්නේ නැ![]()

ආයේ නම් බොන්නේ නැ බන්
sigaratee,arakku gahuwothnam baduma thamai.
![]()
සිරාම......එල මචන් දැන් තමා හිතට ටිකක් හරි ෆිට්,,,, සිරාම තැන්ක්ස්....
අම්මෝ ආයේ නම් සිගරට් එකක් වත් බොන්නේ නැ![]()

A migraine is a common type of headache that may occur with symptoms such as nausea, vomiting, or sensitivity to light. In many people, a throbbing pain is felt only on one side of the head.

තැන්ක්ස් මචන්....Best to take ayurveda medicines
සින්හල බෙහෙත් නේද මචන්.. එල එලඑක එක අයට එක එක විදිහට හැදෙන්නේ මචන්..මට නම් හැදුනේ උදේට..ඒ වුනාට දවල් වෙද්දී හොඳයි..ඔලුව පැලෙන්න රිදෙනවා..අව්ව දිහා බලන්න බෑ..ඔලුව උස්සල එක විදිහකට වැඩක් කරන්න අමාරුයි..සෙම ගතිය වැඩි වෙනවා..ඕක තමා සීන් ඒක..
මම නම් මුල් කාලෙම බෙහෙත් ගත්තා..දැන් නම් හොඳයි..
නාහෙට දාන්න බෙහෙතක් දුන්නා..තව මොනවද එකක් උණු වතුරට දාල දුම් අල්ලන්න දුන්නා..නළලේ මොනවද බෙහෙතක් ගාන්න දුන්නා..තව බෙහත් ටිකක් දුන්න බොන්න..එහෙම්මම ඒක ඇරිලා ගිය දෙයියන්ගේ පිහිටෙන්...![]()

තැන්ක්ස් බොසා:ado bata uranna epa banz
sira kiyanne..
hoda doctor kenekugen beheth ganin.. ikmanin hoda wei..
dan nida ganin![]()

අව්ව ගොඩක් සැර හින්දා වෙන්න ඇති මචන්mei kaleta oya headache eke wadi machan..
danne na ay kiyala..
godak ayata mei dawaswala migraine wadi wenawa..
:s

අම්මෝ ඇති යන්තම් නවත්තන එක හොඳයිනවත්තපන් ශෙනා... මාර දුකක් නැත්නම්![]()