migraine (මිග්රේන්)

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    එක එක අයට එක එක විදිහට හැදෙන්නේ මචන්..මට නම් හැදුනේ උදේට..ඒ වුනාට දවල් වෙද්දී හොඳයි..ඔලුව පැලෙන්න රිදෙනවා..අව්ව දිහා බලන්න බෑ..ඔලුව උස්සල එක විදිහකට වැඩක් කරන්න අමාරුයි..සෙම ගතිය වැඩි වෙනවා..ඕක තමා සීන් ඒක..:confused::confused::no::no::(:(
    මම නම් මුල් කාලෙම බෙහෙත් ගත්තා..දැන් නම් හොඳයි..:):)
    නාහෙට දාන්න බෙහෙතක් දුන්නා..තව මොනවද එකක් උණු වතුරට දාල දුම් අල්ලන්න දුන්නා..නළලේ මොනවද බෙහෙතක් ගාන්න දුන්නා..තව බෙහත් ටිකක් දුන්න බොන්න..එහෙම්මම ඒක ඇරිලා ගිය දෙයියන්ගේ පිහිටෙන්..
    .:yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,524
    22,189
    113
    Gotland
    එල මචන් දැන් තමා හිතට ටිකක් හරි ෆිට්,,,, සිරාම තැන්ක්ස්.... :cool:
    අම්මෝ ආයේ නම් සිගරට් එකක් වත් බොන්නේ නැ:sorry:

    ado bata uranna epa banz :growl:

    sira kiyanne..

    hoda doctor kenekugen beheth ganin.. ikmanin hoda wei..

    dan nida ganin :frown:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    එල මචන් දැන් තමා හිතට ටිකක් හරි ෆිට්,,,, සිරාම තැන්ක්ස්.... :cool:
    අම්මෝ ආයේ නම් සිගරට් එකක් වත් බොන්නේ නැ:sorry:
    :eek:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    A migraine is a common type of headache that may occur with symptoms such as nausea, vomiting, or sensitivity to light. In many people, a throbbing pain is felt only on one side of the head.
    :cool::cool::cool:
    Best to take ayurveda medicines
    තැන්ක්ස් මචන්....

    එක එක අයට එක එක විදිහට හැදෙන්නේ මචන්..මට නම් හැදුනේ උදේට..ඒ වුනාට දවල් වෙද්දී හොඳයි..ඔලුව පැලෙන්න රිදෙනවා..අව්ව දිහා බලන්න බෑ..ඔලුව උස්සල එක විදිහකට වැඩක් කරන්න අමාරුයි..සෙම ගතිය වැඩි වෙනවා..ඕක තමා සීන් ඒක..:confused::confused::no::no::(:(
    මම නම් මුල් කාලෙම බෙහෙත් ගත්තා..දැන් නම් හොඳයි..:):)
    නාහෙට දාන්න බෙහෙතක් දුන්නා..තව මොනවද එකක් උණු වතුරට දාල දුම් අල්ලන්න දුන්නා..නළලේ මොනවද බෙහෙතක් ගාන්න දුන්නා..තව බෙහත් ටිකක් දුන්න බොන්න..එහෙම්මම ඒක ඇරිලා ගිය දෙයියන්ගේ පිහිටෙන්..
    .:yes::yes:
    සින්හල බෙහෙත් නේද මචන්.. එල එල:cool:
    ado bata uranna epa banz :growl:

    sira kiyanne..

    hoda doctor kenekugen beheth ganin.. ikmanin hoda wei..

    dan nida ganin :frown:
    තැන්ක්ස් බොසා::)
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    රිපලයි කරපු ඔක්කොටම තැන්ක්ස් වේවා මචන්.. මම යනවා නිදාගන්න ගුඩ් නයිට් මචන්:)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Cigarette & oakyi atahara sanbandayak kiyanna be
    matath thibuna udetayi handawatayi
    3n passe nanna epa , Cool bonna epa doctor kenekuta kiyala ara nahayata danna dena drops eka ganin. Ayurveda gana nam mata kidi wishwasayak ne
    oka within 2 weeks hodayi ban