Questions Migraine හෙවත් ඉරුවාරදයට හොඳම

මිග්‍රේන් වලට හොඳම බටහිර ප්‍රතිකර්මද? ආයුර්වේද ප්‍රතිකර්මද?

  • බටහිර ප්‍රතිකර්ම

  • ආයුර්වේද ප්‍රතිකර්ම

Results are only viewable after voting.

meeka

Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    මිග්‍රේන් වලට හොඳම බටහිර ප්‍රතිකර්මද? ආයුර්වේද ප්‍රතිකර්මද? බෙහෙත් බොනකන් හොඳයි. නවත්තලා සතියක් ගියාම ආය හැදෙනව (සමහර කාලවලට මාස 6 විතර හැදෙන්නෙ නැතුවත් තියෙනව). පුදුම කරුම ලෙඩක් මේක. හැදුනොත් කිසි වැඩක් කරගන්න බෑ.(ලඟ ඉන්න එකාවත් මාරගෙන මැරෙන්න හිතෙනව).
    DR. Arjuna Fernando ගෙන් තමයි බෙහෙත් ගත්තේ (අවුරුදු 6ක්). MRI scan එකකුත් කරා. ඒකත් අවුලක් නෑ කීව. DR නම් කීවෙ මෙක නිට්ටාවටම සුව කරන්න බෑ. ජාන වලට සම්භන්ද ලෙඩක්. පාලනයක් විතරයි කරන්න පුලුවන් කියලා. දැන් හිතෙනව ආයුර්වේද වලින් වත් හරියයිද කියල. විස්තර දන්න අය කියන්න.

    6gPk3A7.jpg
     
    hussainanver52

    Active member
  • Aug 18, 2012
    292
    111
    43
    migrane is triggered by some actions, ex if you stay in hunger, stay in sunlight for too long, prune to smell, etc. best thing is to avoid the trigger by identifying it, my triggers are hunger, and sunlight so i tried to avoid, and seems to be working for me. i dont know about ayurwedic medicines, but wester i would say avoid, it wont cure you have to keep taking once you get use to it
     
    • Like
    Reactions: meeka

    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    රන්පත රුවන් වෙද මහත්තය හොදයි.
    කැලණියෙ ඉන්නෙ.
    සති දෙකකට බෙහෙත් දෙනව එකපාර. Rs. 5000ක් යනව.
    දෙපාරක් ගත්තම බොහෝ දුරට සෑහෙන කාලෙකට හොද වෙනව.(අවුරුද්දකට වගේ)
    බෝතල් කරපු දියර වර්ග + කුඩු වර්ග දෙන්නෙ.
     
    • Like
    Reactions: meeka and animation
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    රන්පත රුවන් වෙද මහත්තය හොදයි.
    කැලණියෙ ඉන්නෙ.
    සති දෙකකට බෙහෙත් දෙනව එකපාර. Rs. 5000ක් යනව.
    දෙපාරක් ගත්තම බොහෝ දුරට සෑහෙන කාලෙකට හොද වෙනව.(අවුරුද්දකට වගේ)
    බෝතල් කරපු දියර වර්ග + කුඩු වර්ග දෙන්නෙ.
    ඒක හරි වෙදකමක් නෙවෙයි - හරියට කෙරුවාම වෙදකම ආයේ ජීවිතේට එන්න බෑ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    ow machan ganna hama FBC ekema HB eka 16-17 wage tiyenne. HB ratio eke sambande mokadda?

    report eke thiyena widihata samanyen thiyenna oni 12 - 17.50 neh? mageth 17.90 k thiyenawa.. eka wadi nisa le wala ganakama wadi wena scene ekak lu.. ethakota nahara wala pressure eka wadi wela lu meka hadenne..

    maath leech therapy ekak kalaa.. dan tikak adui.. ita passe ehema thel gaala dum allala sema ain karanna oni kiyala kiwwa..

    le wala HB aduwenna hiin bowitiya kada hadala bonna kiwwa..
     
    • Like
    Reactions: meeka
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    report eke thiyena widihata samanyen thiyenna oni 12 - 17.50 neh? mageth 17.90 k thiyenawa.. eka wadi nisa le wala ganakama wadi wena scene ekak lu.. ethakota nahara wala pressure eka wadi wela lu meka hadenne..

    maath leech therapy ekak kalaa.. dan tikak adui.. ita passe ehema thel gaala dum allala sema ain karanna oni kiyala kiwwa..

    le wala HB aduwenna hiin bowitiya kada hadala bonna kiwwa..
    ඔය හිමොග්ලොබින් වැඩි වෙන්නෙ රක්තවාත දෝෂය නිසා - ඒක තමා මිග්‍රේන් වලට මුල් වෙන රෝග නිධානය - ඒක තාම ඔයාගේ ඇගෙන් අයින් වෙලා නෑ. ඒක නවත්තන්න ඇට මිදුළු වල ධාරිතාව වැඩි කරන්න ඕනා - ඒකෙන් විතරමයි ඕක නිට්ටාවටම සනීප කොරන්න පුළුවන්.
     
    • Like
    Reactions: meeka

    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    ඒක හරි වෙදකමක් නෙවෙයි - හරියට කෙරුවාම වෙදකම ආයේ ජීවිතේට එන්න බෑ.
    ඉතින් එහෙනම් අරූට කියපන් නිට්ටාවට සනීප කොරගන්න පුලුවන් තැනක්. වෙද මහත්තයගෙ නමත් එක්ක. මම දැම්ම වගේ.