මිග්රේන් වලට හොඳම බටහිර ප්රතිකර්මද? ආයුර්වේද ප්රතිකර්මද? බෙහෙත් බොනකන් හොඳයි. නවත්තලා සතියක් ගියාම ආය හැදෙනව (සමහර කාලවලට මාස 6 විතර හැදෙන්නෙ නැතුවත් තියෙනව). පුදුම කරුම ලෙඩක් මේක. හැදුනොත් කිසි වැඩක් කරගන්න බෑ.(ලඟ ඉන්න එකාවත් මාරගෙන මැරෙන්න හිතෙනව).
DR. Arjuna Fernando ගෙන් තමයි බෙහෙත් ගත්තේ (අවුරුදු 6ක්). MRI scan එකකුත් කරා. ඒකත් අවුලක් නෑ කීව. DR නම් කීවෙ මෙක නිට්ටාවටම සුව කරන්න බෑ. ජාන වලට සම්භන්ද ලෙඩක්. පාලනයක් විතරයි කරන්න පුලුවන් කියලා. දැන් හිතෙනව ආයුර්වේද වලින් වත් හරියයිද කියල. විස්තර දන්න අය කියන්න.

අයුර්වේද කියන්නෙ සිංහල නෙවෙයි.