migrate කරන්න අදහසක් නෑ??

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඉඳල අනාගතයක් නැත්නම් ගිහින් සල්ලි හොයන් වරෙං 🤷
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    හෙහේ.. එහෙම කතා කියන අය හිටියට ඕව වෙන්න තියෙන ඉඩ අඩුයි.

    හැබැයි මෙහෙම එකකුත් තියෙනවා. PR තියෙන කෙනෙකුට ආයෙ ඕනම වෙලාවක යන්න පුලුවන්. ඒ නිසා ඉන්න බෑ කියල ඇවිත් ඕන දෙයක් කරාට කමක් නෑ. මොකද ආයෙ යන්න ඕන කියල හිතුනම යන්න පුලුවන්. pr නැති අයට එහෙම යන්න තියෙන චාන්ස් ගොඩක් අඩුයි.

    ඒ නිසා ගොන් රිස්ක් ගන්න යන්න එපා pr or citizenship නැත්තං
    YES
     
    • Like
    Reactions: shenat

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Oya rata yanna dangalilla wadi une economy crisis ekath ekkane salli thiyenawa nam ithin mehe kisi awulak naha.Anith eka anunge rataka mona jollyakda ban.Mehe survive wenna baruwa gihin quality of life hoyagena giya kiyala thamange rata chater karana un nam patta chaa ithin.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    රට යන එක නොයන එක තමන්ගේ චොයිස් එක මම හිතන්නේ. මම නම් රට යන්න අදහසක් තිබ්බේ නැති කෙනෙක්. ඒත් 2019 වගේ පස්සේ වෙන දේවල් එක්ක ලංකාවේ අනාගතේ ගැන පැහැදිමක් නැතිවුනා හා ඉස්සරහ පරම්පරාව ගැන හිතලා තිරනයක් ගත්තේ. ලංකාවේ ඉද්දි හිටියේ සොෆ්ට්වෙයා ඉන්ඩස්ට්‍රි (SE) එකේ , ඒ පාත් එකෙන්ම වර්ක් විසා තමයි මයිග්‍රෙට් වුනේ. දැනට වෙනකන් නම් කිසිම කට්ටක් නැ. පාට් ටයිම් කරන්න දෙයක් නැ. හොද ලෙවල් එකේ ඉන්න පුලුවන්. හැබැයි සමහර අය හම්බෙනවා ලංකාවේ , ස්ටුඩන්ට් විසා එහෙම ඇවිත් (ලංකාවේ හොද ස්ටේටස් තියාගෙන හිටපු) පට්ට කට්ටක් කනවා. සමහරුන්ට රස්සා නැ හරියට කෝස් ෆිස් ගෙවාගන්න. හුගක් අයට ආයේ යන්න බැ ලංකාවට ඔක්කොම විකුනලා ඇවිත්. ඒව ඉතින් කියන්නේ නැ. හැබැයි සෝෂල් මිඩියාවල හොදට ලස්සනට ෆොටෝස් දානවා(ඒකේ කිසි වරදක් නැ). හැබැයි ඒව දැකල ම හදිසි තිරන ගන්න එපා ප්ලැන් එකක් නැතිව.

    මම දැනට රටවල් 10 -15 වගේ ටුවර්ස් ගිහින් තියෙනවා. කොයිරටක්වත් perfect නැ. ඒත් රටවල් වලට ගියාම තේරෙනවා ලංකාව සැහෙන පිටිපස්සේ ඉන්නේ කියල මේ ලෙවල් එකට එන්න, අපේ ලමයින්ගේ තරුන කාලෙටත් වැඩිය යනවා ..හරි පාලකයෝ නැති නිසා. ගොඩක් අය කියනවා සල්ලි තිබ්බොත් ලංකාව අවුලක් නැ කියල.
    ඒත් හිතපං

    • දැන් තියෙන තත්ත්වේ එක්ක ලංකාවේ ලමයෙක් එක්කො ඩොකෙක්,සොෆ්ට්වෙයා ෆිල්ඩ්, ලොකු බිස්නස් වගේ එකක් කරන්න ඕන හොද විදියට සල්ලි හොයනවනම් ලොකු ඉන්කම් එකක් ගන්න.

    • ඊට පස්සේ අවුරුදු ගානක් එකතු කරනවා වාහනයක් ගන්න. ගත්තත් ගන්නේ අවුරුදු 10-15 පරන එකක්.

    ඔය කිවේ උදාහරන දෙකක් විතරයි. ලංකාවට බනිනව නෙමේ. ඒත් අපිට කියන්න බැ ,ලමයා මොන දේ කරන්න කැමති වෙයිද කියලා. හොද රටක චාන්ස් එක තමා ඌ හරියට සිංදුවක් කිවත් හරි ගේම් එකක් මාස්ටර් කලත් හරි හොදට ඒකෙන් ආදායමක් ඇරගෙන කාලා බිලා ඉන්න පුලුවන්.

    වාහන ගන්න මැරෙනකන් ඉතුරුකරන්න ඕන නැ.

    2023 වෙලත් අපේ රටවල ලයිට් නැ, පෙට්‍රල් නැ ,ගෑස් නැ. සල්ලි දිල දෙයක් ගන්න වුනත් .ඔන්න ඔය ප්‍රශ්න.

    අනික නිතිය,වංචා දූෂණ ගොඩක් වැඩියි. ලෝකේ ඒව නැති රටවල් නැ. හැබැයි අපේ ඒවා 99%ක්ම
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Thalawathugoda spar ekata giyama yanne hitenne ne kello dekkama

    main-qimg-af6b2572e2d6c37be0d6ebc5b1032952-lq
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    ඒත් අපිට කියන්න බැ ,ලමයා මොන දේ කරන්න කැමති වෙයිද කියලා.
    Ow ow…pirimi lamaya genu kenek wenda one kiwwoth ekath kerela denta epai 😂
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,053
    4,833
    113
    Just migrate තමා කියන්න තියෙන්නෙ. මමනම් හීනෙකින් වත් හිතාගෙන හිටපු නැති කාලෙක MSc එකක් පටන් ගත්ත migrate වෙන්නම බලාගෙන.

    රට යන එක නොයන එක තමන්ගේ චොයිස් එක මම හිතන්නේ. මම නම් රට යන්න අදහසක් තිබ්බේ නැති කෙනෙක්. ඒත් 2019 වගේ පස්සේ වෙන දේවල් එක්ක ලංකාවේ අනාගතේ ගැන පැහැදිමක් නැතිවුනා හා ඉස්සරහ පරම්පරාව ගැන හිතලා තිරනයක් ගත්තේ. ලංකාවේ ඉද්දි හිටියේ සොෆ්ට්වෙයා ඉන්ඩස්ට්‍රි (SE) එකේ , ඒ පාත් එකෙන්ම වර්ක් විසා තමයි මයිග්‍රෙට් වුනේ. දැනට වෙනකන් නම් කිසිම කට්ටක් නැ. පාට් ටයිම් කරන්න දෙයක් නැ. හොද ලෙවල් එකේ ඉන්න පුලුවන්. හැබැයි සමහර අය හම්බෙනවා ලංකාවේ , ස්ටුඩන්ට් විසා එහෙම ඇවිත් (ලංකාවේ හොද ස්ටේටස් තියාගෙන හිටපු) පට්ට කට්ටක් කනවා. සමහරුන්ට රස්සා නැ හරියට කෝස් ෆිස් ගෙවාගන්න. හුගක් අයට ආයේ යන්න බැ ලංකාවට ඔක්කොම විකුනලා ඇවිත්. ඒව ඉතින් කියන්නේ නැ. හැබැයි සෝෂල් මිඩියාවල හොදට ලස්සනට ෆොටෝස් දානවා(ඒකේ කිසි වරදක් නැ). හැබැයි ඒව දැකල ම හදිසි තිරන ගන්න එපා ප්ලැන් එකක් නැතිව.

    මම දැනට රටවල් 10 -15 වගේ ටුවර්ස් ගිහින් තියෙනවා. කොයිරටක්වත් perfect නැ. ඒත් රටවල් වලට ගියාම තේරෙනවා ලංකාව සැහෙන පිටිපස්සේ ඉන්නේ කියල මේ ලෙවල් එකට එන්න, අපේ ලමයින්ගේ තරුන කාලෙටත් වැඩිය යනවා ..හරි පාලකයෝ නැති නිසා. ගොඩක් අය කියනවා සල්ලි තිබ්බොත් ලංකාව අවුලක් නැ කියල.
    ඒත් හිතපං

    • දැන් තියෙන තත්ත්වේ එක්ක ලංකාවේ ලමයෙක් එක්කො ඩොකෙක්,සොෆ්ට්වෙයා ෆිල්ඩ්, ලොකු බිස්නස් වගේ එකක් කරන්න ඕන හොද විදියට සල්ලි හොයනවනම් ලොකු ඉන්කම් එකක් ගන්න.

    • ඊට පස්සේ අවුරුදු ගානක් එකතු කරනවා වාහනයක් ගන්න. ගත්තත් ගන්නේ අවුරුදු 10-15 පරන එකක්.

    ඔය කිවේ උදාහරන දෙකක් විතරයි. ලංකාවට බනිනව නෙමේ. ඒත් අපිට කියන්න බැ ,ලමයා මොන දේ කරන්න කැමති වෙයිද කියලා. හොද රටක චාන්ස් එක තමා ඌ හරියට සිංදුවක් කිවත් හරි ගේම් එකක් මාස්ටර් කලත් හරි හොදට ඒකෙන් ආදායමක් ඇරගෙන කාලා බිලා ඉන්න පුලුවන්.

    වාහන ගන්න මැරෙනකන් ඉතුරුකරන්න ඕන නැ.

    2023 වෙලත් අපේ රටවල ලයිට් නැ, පෙට්‍රල් නැ ,ගෑස් නැ. සල්ලි දිල දෙයක් ගන්න වුනත් .ඔන්න ඔය ප්‍රශ්න.

    අනික නිතිය,වංචා දූෂණ ගොඩක් වැඩියි. ලෝකේ ඒව නැති රටවල් නැ. හැබැයි අපේ ඒවා 99%ක්ම
    True
    Hbi attatama baluwoth, maseta laksha 2k wtr hambunoth mehe sape htyhki, hbi wena ratakata gyoth patta higana jeevithayak. Ekai oya lankawa patta rata kynne..
    Yako mage me maase tax ekama kapuna uba me kiyana gaanata wada
     
    • Haha
    Reactions: Gwynbleidd

    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    if not for this stupid culture and cleaniness I would have come back to SL and lived like scurvy...:lol:

    for me the deal breakers are
    bad driving
    cleaniness
    lack of law and order

    others are relative, education is not bad as we say. we are smarter than most. we are intelligent.
    to add one more deal breaker,
    Not punctual
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    Kohoma unath lanka we indan ganna bari exprience ekak thiyanawa, rata giyapu ekek gen ahala balanna, eka lebunama thama therene aka kochara watinawaa kiyala.

    kalaya thiyanawanam try karanna, passe lanka wata avith sepata inna puluwan, kohomath rata giyapu unta lanka special case ekakuth thiyanawane. job ekedith samajaye dith oyalata amuthu thenak lebenawa.

    Puluwan kale PR hada ganna. passe pasuthewenna epa
     
    • Like
    Reactions: rumesh.fbi

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,823
    1
    15,133
    113
    Financially ගත්තොත් Citizen/PR තියන කෙනෙක් ලංකාවට එන එක අවුලක් නෑ. එහෙම එන්න හිතෙන්න හේතු තියනව.

    වෙන රටක Life එක අවුරුදු 2ක් ගියාට පස්සෙ Loop එකක හිරවෙනව වගේ. දන්න කියන නෑදෑයො නෑ පොඩි යාළුවො Circle එකක් විතරයි. කවුරු මොනව කිව්වත් Local සුද්දො ලංකාවෙ හැදුන සාමාන්‍ය කෙනෙක් එක්ක මුහු වෙන්නෙ නෑ. ගොඩක් වෙලාවට රටවල් ලොකුයි ලගපාත පැය දෙක තුනෙන් යන්න තියන තැන් අඩුයි. තියන ඒවත් Cover කලාම Boring. ලංකාව වගේ යන්න තැන් අඩු ප්‍රදේශෙක නෑ.

    අනිත් එක Housing Cost. Mortgage. අවුරුදු 30ක Loan ගහල ගෙයක් අරන් එකම රෝල ගහන්න ඕනෙ. ඒත් ලංකාවට අවුරුදු 10ක වගේ Saving එක්ක ආවම Saving Fixed එකක දාල ඒ ගානින් Housing Loan එකකුත් දාල හොඳ සැප ගෙයක් හදාගෙන ඉතුර කීයකින් හරි හොඳ Car එකක් ගන්නත් පුළුවන්. ඕනනම් උයන්න ඇඳුම් හෝදගන්න ගෙදරට වැඩකාරයෙකුත් ගන්න පුළුවන්.

    ලංකාවෙ නොඑන්න හේතු තමයි රට Financially තාමත් ස්තාවර නෑ. ඒක ස්තාවරද නැද්ද බලන්න අවුරුදු 10ක්වත් යයි.

    අනිත් එක ලමයින්ගෙ අනාගතේ ගැන හිතල ගන්න වෙන තීරණ. ලංකාවෙ ලගම ගමේ ඉස්කෝලේ පහසුකම් නෑ. International ඒව Quality නෑ. කෙල්ලෙක්ටනම් යන්න මියුසියස් තියනව ඒත් කොල්ලෙක්ට ඒවගෙ හොඳ ඉස්කෝල නෑ.

    තව රටේ නීතිය දුර්වලයි.

    උඩ කිව්ව අවුරුදු 30 Loan ප්‍රශ්න Culture ප්‍රශ්න නම් රට යන First Gen එකට විතරයි. First Gen එක තමන් ගැන හිතුවොත් ලංකාවට යයි ඒත් ලමයි ගැන හිතුවොත් ඒ රටේ ඉදියි.