මට පොඩි උදව්වක් කරන්න. මමයි wifui migtare වෙන්න කියලා බැලුවේ.
අපි තැන් තුනකට ගියා විස්තර අහන්න
අපිට option දෙකක් තියනවා. එකක් තමා wife PHD එක කරන්න යන එක අනිත් එක අපි දෙන්නම PR අරගෙන යන එක.
මේ දෙක ගැන අහන්න තමයි අපි ගියේ අර තැන් තුනට.
අපි ගිය තැන් තුනෙන්ම කිව්වා wife ගේ qualifications වලට කිසි කරදරයක් නැතුව PR ගන්න පුළුවන් කියලා.PR ගත්තම Phd එකක් free ඒ රටෙන්ම කරන්න පුළුවන් කියලා.
Nz, AUS , CANADA කිසි අවුලක් නැතිව PR දාගන්න පුළුවන් කිව්වා.
මට ඇත්තටම දැනගන්න ඕන මුන් කිව්ව එක හරිද කියලා එහෙම ලේසියෙන් කරන්න පුලුවන්ද?
MSC+BSC+7 years experince and IELTS 7
මේක තමයි qualification
දෙන්නම යනවනම් partner IELTS 6 දාගන්න ඕනලු
ඇත්තටම මුන් කිව්වේ ඇත්තක්ද?
දෙන්නටම ලක්ෂ 25 වගේ යයි කිව්වා
PHD එකකට යනවනම් free කිව්වා එත් student වීස හම්බවෙන්නේ කිව්වා මුලින්.
අපි අනිත් Europe රටවල් ගැන ඇහුවා PR ගන්නවානම් language ටෙස්ට් එකක් කරන්න කිව්වා.
මට දැන් දැනගන්න ඕන මචන්ලා මුන් කිව්ව විදිහට අර රටවල් තුනට PR ගන්න ලේසිද අර qualification වලට?
partner ට IELTS 6 ගන්නම ඕනද??
වෙන EUROPE රටකට යන්න ඉගෙන ගන්න IELTS කරන්න ඕනද?
එළකිරි එකේ ඉන්න මේ වගේ වෙන රටකට ගිය අය සහ යන්න ඉන්න අය උදව්වක් කරන්නකෝ.
සල්ලි ප්‍රශ්නයක් නෑ. වැඩේ වෙනවනම් හරි.

Last edited: