Dan umbata Siripala kiyana eka penne Thambi namak wage da? zirifala newei ne. Mahinda ta wada Sinhala manussayek dan inne.
උබ වැරදි මචං. සිංහල කම තීරණය වෙන්නේ නමත් එක්කම නෙමයි. මහින්ද කියන නම් තිබ්බත් පොඩි සිංහල ගතියක් එනවා. හරියටම සිංහල ලේ ද කියලා තිරණය කරන නිර්නායකය හොයාගත්තේ මේ ජනවාරි 9 පාන්දර.
චන්ද පොලට ගියාම බුලත් කොලේට කතිර ගහන්න හිතුන හැමෝම සිංහල
අනිත් අය සිංහල නෙමයි,
එකෙන්
කොටසක් දෙමල
කොටසක් මුස්ලිම්
තවත් කොටසක් ඉන්නව උන්ට ජාතියක් නැත.
මන් හිතන්නේ උන් තමයි දේශද්‍රෝහියෝ කියන ජාතිය.
දෙමල මුස්ලිම් දේශද්‍රෝහී ඔක්කොම එකති උනාම හැදෙනවා ඊලාම් කියන ජාතිය.
අනික තමයි
මොහොමඩ් කිවුවම කොම්බුවක් තියනවා
මෛයිත්‍රී කිවුවම කොම්බු 2ක් තියනවා
මහින්ද කිවම කොම්බු නැහැ. එකත් සිංහල කම විදයට අර්තදක්වලා තියනවා.
නාමල් එහෙනයි
ය, ර, ග කියන අකුරු වලට කොම්බු අවත් සිංහල යෝෂිත , රෝහිත ගොටාබය වගේ නම් තියනවන් සිංහල
- බත්බැලපීඩියා- ඇසුරෙනි
Last edited:






