Milco-Highland Online Sales

LiquorHelp

Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    කොත්මලේ ලංකාවේ නෙවේද :shocked:

    /QUOTE]

    Nama lankawe unata lankawe wenawada? Raththi lankaweda? Menna me dewal thuna uba jeewitheta purudu karaganin

    Geyak hadanna cement nam Sanstha

    Kambi nam Sanstha

    Piti nam Highland

    Wahana nam.toyota[
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Yako uba kiri walin nanawada?:lol:

    :lol: මට නෙවේ යකෝ..... මාමලගෙ ගෙදර අය ඉල්ලුවා...... ඉතින් දාල දුන්නා..... දෙවැනි දවසේ 10ක් ඕඩර් කරන්න පුලුවන් කම තිබ්බා, මම 5යි දැම්මුවේ......!! අනිත් මිනිස්සුන්ටත් තියෙන්න එපායෙ.....!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol: balan indapan thawa masa 2k withara. Piti handi bage gane dala the hadapan

    :P අවුලක් නෑ..... මට නෙවේ.... ඒත් මගේ එකෙන් දුන්නා එයාලට දෙකක්. එයාලගෙ ඕඩරේ ආවහම ඉල්ලගන්න බැරියැ....!! :cool::yes:
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    :angry: man gawa den 20+ thiyanawa higjland piti packet. Kilowe 2i. Sunday daapu okkoma order awa
    :P අවුලක් නෑ..... මට නෙවේ.... ඒත් මගේ එකෙන් දුන්නා එයාලට දෙකක්. එයාලගෙ ඕඩරේ ආවහම ඉල්ලගන්න බැරියැ....!! :cool::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :angry: man gawa den 20+ thiyanawa higjland piti packet. Kilowe 2i. Sunday daapu okkoma order awa

    :cool: හෆ්ෆට එහෙමද....?? මගේ අනිත් ඕඩරේ නම් ආවෙ නෑ බං. එයාලට මගෙන් දෙකක් දුන්න. ආවහම බැරියැ.....!! හයිලන්ඩ් යෝගට් ඩිලිවරි කරන්නෙ නෑ නෙ මුන්. යෝගට් එකක් ඇහැට දැක්කෙ නෑ මාසෙකින්.....!! :(
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    :cool: හෆ්ෆට එහෙමද....?? මගේ අනිත් ඕඩරේ නම් ආවෙ නෑ බං. එයාලට මගෙන් දෙකක් දුන්න. ආවහම බැරියැ.....!! හයිලන්ඩ් යෝගට් ඩිලිවරි කරන්නෙ නෑ නෙ මුන්. යෝගට් එකක් ඇහැට දැක්කෙ නෑ මාසෙකින්.....!! :(

    Nawala patte kadawala thiyanawa. Milco eken genat denne ne un gawa frudge nethi nisa mn hithanne
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Nawala patte kadawala thiyanawa. Milco eken genat denne ne un gawa frudge nethi nisa mn hithanne

    :yes: ඔව් ඔව් මාත් දැක්කා එදා නයින්වෙල්ස් එක ඉස්සරහ කඩේ තිබ්බා..... සෙනග පෝලිම් ගැහිල නිසා මම ආව එන්න. ආයෙ ඒ පැත්තෙ ගියොත් ගන්න ඕන.....!! :love:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    අපෙ බඩුත් අාව..කිලෝ හතරක්ම ගත්ත නිසා අද කිරිපිටි පුඩිමක් හදනවා..:D
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අද එකේ එකෙක්ට කතා කළා. මේ මාසේ ඇර පරණ ඕඩර්ස් දාපු ඒවා සේරම කැන්සල් කරා කිව්වා. ආයේ ඕඩර් එකක් දාපන් බඩු ඕනේ නං.
     

    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    mee dawas wala Highland milk powder na ne banz , kohenda ganne?
    pallawatta ewath na ne ,kohenda ganne ?
    No photo description available.


    No photo description available.


    May be an image of text that says PELWATTE D PELWATTE Set Yoghurt යෝගට් Goodnest LWATTE ල්වත්ත &Creamy Set Yoghurt 2516:14 lans පැල්වත්ත යෝගට් එකක් නම් හා... ගන්න උපන් බිමෙන් අපේදේ ලංDෝ


    අපගේ ශාඛාවන්ට පැමිණ ඔබට පැල්වත්ත ඕනෑම නිෂ්පාදනයක් මිලදීගත හැක.

    කොල්ලුපිටිය ශාඛාව - නො.234/2, ගාලු පාර, කොලඹ 03. 0112452094 / 0719017645

    නුගේගොඩ ශාඛාව - නො: 2/287, ස්ටැන්ලි තිලකරත්න මාවත, නුගේගොඩ. 0115 289 812 / 0702740200

    හෝමාගම ශාඛාව - නො 36, දුම්රියපල පාර, හෝමාගම. 0115289812

    බුත්තල ශාඛාව - මොණරාගල පාර, බුත්තල. 0555 700 700

    ගාල්ල ශාඛාව - නො: 229, මාතර පාර, මාගල්ල, ගාල්ල 0712845865 / 0702740200

    අරංගල ශාඛාව - නො 463/c, අරංගල හංදිය, හෝකන්දර උතුර, හෝකන්දර. 0764311791

    කලවාන ශාඛාව - No 78, රත්නපුර පාර, කලවාන. (බස් නවතුම් පොළ ඉදිරිපිට ) 076 9635660

    කුරුණෑගල ශාඛාව - නො 185, මීගමු පාර, පුවක්ගස් හන්දිය, කුරුණෑගල. (සුව මැදුර ඉදිරිපිට ) 071 182 5455

    මොරටුව අනු ශාඛාව - නො 22/5, පුරන්අප්පු රජ මාවත, මොරටුව. 0777559009

    මහරගම අනු ශාඛාව - නො 245 c, ලේක් රෝඩ්, මහරගම. 0718500918

    කලගෙඩිහේන අනු ශාඛාව - කෙන්රෝ එන්ටර්ප්‍රයිසස්, නො 8, සණස ගොඩනැගිල්ල, තිහාරිය, කලගෙඩිහේන. 0712414313

    https://www.facebook.com/PelwatteDairy