Miley Cyrus බඩ්ඩ වෙයි!!

Miley Cyrus කිව්වම ඉතින් දන්නවනේ කවුද කියලා.ප්‍රසිද්ධ ගායිකාවක්, සමහර වෙලාවට ර‍න්ගන ශිල්පිණියක් විදියටත් කටයුතු කරලා තියෙනවා.දැකලා නැත්නම් මෙන්න බලාගන්න IMDB එකෙන්.

ඔන්න ඉතින් අද මේ yahoo mail පැත්තේ රින්ගන කොට තමා මේ සිද්ධිය දැක්කේ..:P:P

MTV VMA එක තිබුණලුනේ මේ ඊයේ පෙරේදා, ඒ කිව්වේ Music Video Awards එක.අර IIFA මඟුල වගේ එක එක ඩාන්ස් දානවලු මේකෙත්.. :oo::oo:

කලින් VMA වලදී ගොඩක් වෙලාවට කට්ටිය හිතන්නෙවත් නැති ඩාන්ස් ඉදිරිපත් කරන්නේ නම් 'Lady GAGA' කියන වයසක අම්මණ්ඩි කියලනෙ මේකේ තියෙන්නේ.මෙයාගේ ඩාන්ස් එක කොයි වෙලේද ඉවරවෙන්නේ කියලලු කට්ටියම බලාගෙන ඉන්නේ.ඒ තරමට දාන්ගලේ ලු.දන්නැද්ද ඉතින් නාකි විසේ නොවැ.ලොල්.:rofl::rofl:

ඉතින් මේ පාර හිතපු තරම් අලුත් දෙයක් මෙයා කලේ නෑලු.ඒකටත් එක්ක හරියන්න අපේ මේ Miley නන්ගි එයාගේ වැඩේ භාර අරගෙන කරලා කියලයි ආරන්චිය.:yes::yes:

මේ තියෙන්නේ වීඩියෝ එක.



මෙන්න yahoo එකේ තියෙන ලිපිය -----> මෙතනින්
 

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    hehe meki nam pixu kelinawa kiyanne aaye chater..hondata indala ekaparama pixu kelina eka thamai chaater...nikiminaj la ehema patan ganmenma ohomane..eka hinda awulak na
     

    noci

    Junior member
  • Jan 1, 2010
    156
    9
    18
    34
    මෙයා අයුරුදු 18 වෙනකම් හොඳ ළමය වගේ හිටිය පස්සේ කුඩු ගහන්නයි ගංජා ගහන්න ගත්ත ඊට පස්සේ ටමි කොන්ඩේ කපල ටැටු ගහල වල් උනේ ඔය dance එක කරෙත් drugs ගහල
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    58712c74-cf15-4e8b-a64c-7c4a3afb8db8_tumblr_ms4a16ZNmJ1r27kz7o3_1280.jpg

    me balapan Smith family eka..lol :rofl::rofl::rofl:
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මෙයා අයුරුදු 18 වෙනකම් හොඳ ළමය වගේ හිටිය පස්සේ කුඩු ගහන්නයි ගංජා ගහන්න ගත්ත ඊට පස්සේ ටමි කොන්ඩේ කපල ටැටු ගහල වල් උනේ ඔය dance එක කරෙත් drugs ගහල

    oyata eya oka kiwwada chinthana uncle??
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    Miley, Demi, Selena, ඔය 3 දෙන්නේ සෙට් එක. Selena JB කාරයත් එකක ගිහින් විනාස උනා.:baffled: Miley දැන් ලොවෙත් නැති ගොන් ආතල් දෙනවා.:dull: අර හුරතලේට හිටපු කෙල්ලෝ ටිකනේ. දැනට Demi විතරයි චාටර් වෙන වැඩ කරගෙන නැත්තේ. ඒකිත් විනාස උනොත් වැඩක් නැහැ අප්පා. :sorry:
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඕකිට මම කාලයක් පන නහගෙන දුන්නේ.
    ඒ කාලේ හරි ශෝක්.දැන් හොදට තිබ්බ කොන්ඩේ ලේඩි ගාගා වෙන්න යනවා. නොදකින් මට දැන් පේන්න බෑ.අනික් සුකුරුට්තම තමා සෙලීනා ගෝන මස්. ඒකිත් ඉඅවරයි දැන්.

    මුන් දෙන්නම ලගදිම ප්ලේබොයි සීයා වෙනුවෙන් හෙලුවෙන් ඉන්න යනවා කියල ආරන්චි.ඒකට ම් මයිලිගේ තත්ත බිලි සයිරස් අන්කලුත් ඕකේ ලු.අපිට පුක ඈ..