Miley Cyrus කිව්වම ඉතින් දන්නවනේ කවුද කියලා.ප්රසිද්ධ ගායිකාවක්, සමහර වෙලාවට රන්ගන ශිල්පිණියක් විදියටත් කටයුතු කරලා තියෙනවා.දැකලා නැත්නම් මෙන්න බලාගන්න IMDB එකෙන්.
ඔන්න ඉතින් අද මේ yahoo mail පැත්තේ රින්ගන කොට තමා මේ සිද්ධිය දැක්කේ..

MTV VMA එක තිබුණලුනේ මේ ඊයේ පෙරේදා, ඒ කිව්වේ Music Video Awards එක.අර IIFA මඟුල වගේ එක එක ඩාන්ස් දානවලු මේකෙත්..

කලින් VMA වලදී ගොඩක් වෙලාවට කට්ටිය හිතන්නෙවත් නැති ඩාන්ස් ඉදිරිපත් කරන්නේ නම් 'Lady GAGA' කියන වයසක අම්මණ්ඩි කියලනෙ මේකේ තියෙන්නේ.මෙයාගේ ඩාන්ස් එක කොයි වෙලේද ඉවරවෙන්නේ කියලලු කට්ටියම බලාගෙන ඉන්නේ.ඒ තරමට දාන්ගලේ ලු.දන්නැද්ද ඉතින් නාකි විසේ නොවැ.ලොල්.

ඉතින් මේ පාර හිතපු තරම් අලුත් දෙයක් මෙයා කලේ නෑලු.ඒකටත් එක්ක හරියන්න අපේ මේ Miley නන්ගි එයාගේ වැඩේ භාර අරගෙන කරලා කියලයි ආරන්චිය.

මේ තියෙන්නේ වීඩියෝ එක.
මෙන්න yahoo එකේ තියෙන ලිපිය -----> මෙතනින්

Miley දැන් ලොවෙත් නැති ගොන් ආතල් දෙනවා.