Ganan wisthara dannawada..ඒජන්සියට දෙන ගාන සහ කඩේට දාන ගාන ගැනLesi nee ganna contacts uparimenma tinna ona moko owa competition nethuwa danna puluwan item godak brand wala eka nisa owa allan inna un atharinne nee
Storages/deposits/bank guarantees okkoma depends wenne oyage area aka anuwa saha oyage hekiyawa matha…companies 2kata 3kata kathakarala balana ..mama kiyanne mokakda kiyala therewiGanan wisthara dannawada..ඒජන්සියට දෙන ගාන සහ කඩේට දාන ගාන ගැන
යෝගට් වගේ ඒවත් ගන්න ඕනද? අපෝකිරිපිටි විතරක් දෙන්නේ නැහැ
දන්න හැටියට Barand එකේ අනිත් Products ඔක්කොම Deliver කරන්න ඕනේ Yougurt . Ice cream වෙනම අයට දෙන්නේයෝගට් වගේ ඒවත් ගන්න ඕනද? අපෝ
Labaya kohomda hedenne?Storages/deposits/bank guarantees okkoma depends wenne oyage area aka anuwa saha oyage hekiyawa matha…companies 2kata 3kata kathakarala balana ..mama kiyanne mokakda kiyala therewi