Milk Powder?

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Imported milk powder hoda nathinisa Highland, Pelawatta wage local brands use kalata aulak nadda? ewa hadanakotath melamine wage dewal add karanawada? :eek:
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    උදේට ඇන්කර් එකක් බිලා 10 විතර පැල්වත්ත එකක් බිලා බලපන්. රසේ ලොකු වෙනස් තියෙනවා. ඇන්කර් රස විස්තර කරන්න මම දන්නේ නැ. ඒත පැත්වත්ත කිරි රසක් තියෙනවා. -

    ඇන්කර් මැලිබන් වල‌ට වඩා රසයෙන් පැල්වත්ත හොදයි. (ඔය සින් එකෙන් පස්සේ මට හයිලන්ඩ් බොන්න සෙට් වුනේම නැ. - මේක මගේ අත්දැකිම.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Highland hodai

    hodai kiyala kiyanne rasa hindada machan?
    mewa hadanne pirisiduwada kiyala sure da?

    ape gedaranam sahena kaleka idala Pelwatta nathnam highland tamai bonne..
    mata saka ewath hoda nadda kiyala..
    mokada wena ratawala milk powder consume karanne nathinisa :baffled:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,350
    8,483
    113
    hodai kiyala kiyanne rasa hindada machan?
    mewa hadanne pirisiduwada kiyala sure da?

    ape gedaranam sahena kaleka idala Pelwatta nathnam highland tamai bonne..
    mata saka ewath hoda nadda kiyala..
    mokada wena ratawala milk powder consume karanne nathinisa :baffled:

    මම අහල තියෙන්නේ කිරි පිටි හදනකොට 125C වගේ රත් කරලා ප්‍රෙෂර් කරලා විදින එකෙන් තම පිටි වගේ හදන්නේ කියල. එතකොට කොහොමත් කිරිවල තියෙන ගොඩක් පෝෂපදර්ථ නැති වෙනවා කියල කියන්නේ.

    ඇන්කර් වලට එහෙම මෙලමයින් දන්නේ ඒවා සංගටක පරීක්ෂා වලදී ප්‍රෝටීන් විදිහට ප්‍රතික්‍රිය කරන නිසාලු.

    රසේනම් වෙනස එනවා ඇත්තේ හදල අපි පාවිච්චි කරන කලේ අතරේ වෙනස...

    සාමන්යෙන් හයිලන්ඩ් එකක් හදල මාසයක් වගේ යනකොට අපි බීලත් ඉවරයි. ඇන්කර් එහෙම කිරි පිටි කරලා මාස 4කට වගේ පස්සේ ලංකාවට එන්නේ.
    නිෂ්පාදිත දිනය, පැක් කරපු දවස... හයිලන්ඩ් වල උපරිම දවස් 2ක් වගේ, අන්කර්වල මාස 4ක් 5ක් වගේ.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    piti kiri nam moka unath chater. wasa wisa thibbath nathath

    man bonne fresh milk hari elakiri hari witharai(eladenak inna gedarakin dowala denawa)
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse

    මම අහල තියෙන්නේ කිරි පිටි හදනකොට 125C වගේ රත් කරලා ප්‍රෙෂර් කරලා විදින එකෙන් තම පිටි වගේ හදන්නේ කියල. එතකොට කොහොමත් කිරිවල තියෙන ගොඩක් පෝෂපදර්ථ නැති වෙනවා කියල කියන්නේ.

    ඇන්කර් වලට එහෙම මෙලමයින් දන්නේ ඒවා සංගටක පරීක්ෂා වලදී ප්‍රෝටීන් විදිහට ප්‍රතික්‍රිය කරන නිසාලු.

    රසේනම් වෙනස එනවා ඇත්තේ හදල අපි පාවිච්චි කරන කලේ අතරේ වෙනස...

    සාමන්යෙන් හයිලන්ඩ් එකක් හදල මාසයක් වගේ යනකොට අපි බීලත් ඉවරයි. ඇන්කර් එහෙම කිරි පිටි කරලා මාස 4කට වගේ පස්සේ ලංකාවට එන්නේ.
    නිෂ්පාදිත දිනය, පැක් කරපු දවස... හයිලන්ඩ් වල උපරිම දවස් 2ක් වගේ, අන්කර්වල මාස 4ක් 5ක් වගේ.

    eka aththa neda machan..
    mamath kiyawapu widiyata fresh milk wala thiyana protein and vitamins walin 38% ta wada adu ganak milk powder wala thiyenne..

    lankawe highland factory eke weda karana kenekma tamai danne ewata melamine wage dewal danawada kiyala ehenam :baffled:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,126
    2
    10,766
    113
    Home Sweet Home
    Highland shape පැල්වත්ත ekata wada mata nam

    උදේට ඇන්කර් එකක් බිලා 10 විතර පැල්වත්ත එකක් බිලා බලපන්. රසේ ලොකු වෙනස් තියෙනවා. ඇන්කර් රස විස්තර කරන්න මම දන්නේ නැ. ඒත පැත්වත්ත කිරි රසක් තියෙනවා. -

    ඇන්කර් මැලිබන් වල‌ට වඩා රසයෙන් පැල්වත්ත හොදයි. (ඔය සින් එකෙන් පස්සේ මට හයිලන්ඩ් බොන්න සෙට් වුනේම නැ. - මේක මගේ අත්දැකිම.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    ලංකාවේ නං හයිලන්ඩ් හෝ පැලවත්ත තමයි. වෙන කිසිම ජාතියක් ගන්නේ නෑ.