MilleniumIT - info needed

qualcomm

Member
Sep 30, 2013
605
23
0
Guys who have worked/working in MIT?
How about the life of SE/SSE/Tech leads in this company??

Salary/ working hours/ workload / freedom eka wage ewa kohomada?

good points and bad ones....?

thanks in advance!
 
Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පඩි හොදයි, ඒත් ටිකක් ප්‍රෙශර් එකත් එක්ක වැඩ කරන්න වෙයි. ඉස්සර තරම් හොද නෑ කියල තමයි දැන ගන්න තියෙන්නේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,486
    113
    Colombo
    දැන් ඉස්සර තරම හොද නැහැ කියලා තමයි කියන්නේ මාත් මේ ලගදි ඇප්ලයි කරන්න කියලා හොයලා බැලුවා.ගොඩක් උන් කියන්නේ මැනේජ්මන්ට් එකට සුද්දො ආවට පස්සෙ ටිකක් අවුල් කියලා. මෙතන දන්න උන් සහ වැඩ කරන උන් ඉන්නවා උන් හරියටම රිප්ලයි එකක් දෙයි මට මතක විදියට Mr Thor වැඩ කරේ MIT
     
    Last edited:

    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    දැන් ඉස්සර තරම හොද නැහැ කියලා තමයි කියන්නේ මාත් මේ ලගදි ඇප්ලයි කරන්න කියලා හොයලා බැලුවා.ගොඩක් උන් කියන්නේ මැනේජ්මන්ට් එකට සුද්දො ආවට පස්සෙ ටිකක් අවුල් කියලා. මෙතන දන්න උන් සහ වැඩ කරන උන් ඉන්නවා උන් හරියටම රිප්ලයි එකක් දෙයි මට මතක විදියට Mr Thor වැඩ කරේ MIT

    hmm ehemada machan... :baffled:

    lankawe hodai kiyala kiyanna puluwan ewa aththema nehe wage dan...
     
    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    දැන් ඉස්සර තරම හොද නැහැ කියලා තමයි කියන්නේ මාත් මේ ලගදි ඇප්ලයි කරන්න කියලා හොයලා බැලුවා.ගොඩක් උන් කියන්නේ මැනේජ්මන්ට් එකට සුද්දො ආවට පස්සෙ ටිකක් අවුල් කියලා. මෙතන දන්න උන් සහ වැඩ කරන උන් ඉන්නවා උන් හරියටම රිප්ලයි එකක් දෙයි මට මතක විදියට Mr Thor වැඩ කරේ MIT

    dan meke lokka Tony wena company ekak dagena neda...