Milton Mallawarachchi - A Reggae Song



Hay My friends! This is a reggae song by Milton Mallawarachchi. Music has done by Rookantha Gunathilake. Please give your comments.

මේක මිල්ටන්ගෙ රෙගේ විධියට කියවුණ සින්දුවක්. වැඩිය අහල නැතිව ඇති. පරණ කලෙක්ෂන් එකකින් ලැබුණේ.

සංගීතය රූකාන්ත ගුණතිලක...

ලියපු කෙනා හොයාගන්න ඕන.

අහල බලල අප්සට් නම් කියන්න...



adaren - milton mallawarachchi.mp3 - 3.02MB



-
 

jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
Ammata udu........Mechchara Milton selection ekak thiyena ma gawath meka nane'..........ahuweth adamai..........Elamakiri, Thnks for Sharing,
Math mulin hithuwe Ranil kiyala........namuth me Milton thamai............Thanx bro
 
මේක කියන්නේ මිල්ටන් තමයි. මේක ලැබුණෙ එයාගෙ සින්දු කලෙක්ෂන් එකකින්. ඒකෙ සේරම සින්දු ජයප්රිය නෑ. අපි මේක නම් පට්ට ගහල තියෙනවා.

කියලම වැඩක් නෑ.

මුලින් අපි හිතුවෙ මේකෙ සංගීතය ක්ලැරන්ස්ගෙ වෙන්න ඇති කියලයි. ඒත් පහුගිය සතියෙ වර්නන් පෙරේරා මහත්මය ආපු වෙලේක මේක එයාගෙන් ඇහුවා අපි. එයා සහතික කලා මේක මිල්ටන් කියන රූකාන්ත සංගීතය දීපු එකක් කියලා. එතකොට අපට පෙණුනා මේකෙ රූකාන්ත ගතියක්.....

මොනව වුණත් හොඳට රෙගේ ඉගෙනගෙන කරපු සින්දුවක්

ගොඩක් ස්තූතියි අහල බලල හිතෙන දේ කිව්වා සේරම කට්ටියට...
 

gadol

Active member
  • May 4, 2006
    341
    108
    43
    In her dreams
    mama Malaysia giya bun dawas 3kata.. ekai comment karanna bari une.. mama gaawath me sinduwa thiyanawa kiyala mama danagaththe ube song eka dowload kalaata passe. Mehema api ahala nathi lassana sindu api laga thawa koi tharam aththida... thanx macho meka post kalaata... mama nam thama meka ahuwe eka paarai reggae unath api ahala purudu reggae walata wada meke apita kittu lankawe gathiyak thiyanawa. Mama hithanne Milton ge katahada wenna athi.