Milton Mallawarachchi - A Reggae Song

chamispin

Member
Sep 16, 2006
689
12
0
Homagama
ado machan big thnx...patta song eka...yup in music thrz da touch f Rookhantha...maxa machan if u hv more songs like thz plz upload....
 
chamispin said:
ado machan big thnx...patta song eka...yup in music thrz da touch f Rookhantha...maxa machan if u hv more songs like thz plz upload....
මේ විධියෙ ඒව නම් තව නෑ මචෝ. ඒත් මම නැගල යයි කියල හිතෙන ටිකක් දුර්ලභ වගේ සින්දු හම්බවුණොත් දානව කොහොම හරි.
 
gadol said:
mama Malaysia giya bun dawas 3kata.. ekai comment karanna bari une.. mama gaawath me sinduwa thiyanawa kiyala mama danagaththe ube song eka dowload kalaata passe. Mehema api ahala nathi lassana sindu api laga thawa koi tharam aththida... thanx macho meka post kalaata... mama nam thama meka ahuwe eka paarai reggae unath api ahala purudu reggae walata wada meke apita kittu lankawe gathiyak thiyanawa. Mama hithanne Milton ge katahada wenna athi.
ඒකයි මම කිව්වෙ හොඳට රෙගේ ස්ටඩියක් දාල තියෙනවා රූ. සිංහල නිසා ලංකාවෙ ගතියක් දැණෙනවා. රෙගේම කරපු සිංහල සින්දු කීපයයිනෙ තියෙන්නෙ නේද?
 
jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
freednbeing said:
ඒකයි මම කිව්වෙ හොඳට රෙගේ ස්ටඩියක් දාල තියෙනවා රූ. සිංහල නිසා ලංකාවෙ ගතියක් දැණෙනවා. රෙගේම කරපු සිංහල සින්දු කීපයයිනෙ තියෙන්නෙ නේද?

Chandralekage "Kohedo Kohedo" sinduwa maruma reggae para, Ru thamai man, e wagema, Priya(Den inna aya eyawa danne ne maye hithe)ge "Adaraneeya Neranjana", tikak honda reggae beat ekak .......onananm me sindu deka sapayanna fulluwan!!!

PS: Rukantha den music scene eke' nedda?
 
jayanthah said:

රූ දැන් ඇමරිකාවෙ මොනව කරනවද මන්දා. ඉඳල ඉඳල ඇවිත් නැති කාලෙටම හරියන්න දේවල් ටිකක් දීල යයි. අර සින්දු දෙකම මම අහල තියෙනවා හොඳට. වැඩි මතකයක් නෑ ලේඛගෙ සින්දුව නම්. ප්රියා නම් අපේ හොඳ යාළුවෙක් තමයි හැමදාමත්.:)
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
මේක දැන තමා අහන්නෙ freed....reggae කියන stlyle එක ජැමෙයිකාවෙ එවකට තිබ්බ ආර්තික සමාජීය පසුබිමත් එක්ක බිහිවුනු හරි අපූරු සංගීත රටාවක් නේද...බැරල් වලට ලී කෝටු වලින් ගහ ගහ පණ ගන්වපු සංගීතයක්...bob ගැන ඉතින් ඔයාට කියන්න ඕනෙ නෑනෙ...මේක මම කලින් අහල තිබ්බ ... මිල්ටන් මල්ලව ආරච්චි සිංහල සිංදුවලින් දාපු වැඩ ගැන කියන්න යන එක විහිළුවක් මගේ හිතේ පරීක්ෂණාත්මකව කරල බලන්න ඇති...හොද සිංදුවක්...නමුත් මට දැනෙන විදියට bob ව නම් exceed කරන්න බෑ :P ....
 
sampath312 said:

ආයෙ කවර කතාද බොබ් ගැන නම්. එයා අනාගත කර්තෘ කෙනෙක් අපේ ගනේ අයිය කියන විධියට...

හැබැයි මේ සින්දුවෙ මට දැණුනා වෙනත් සිංහල රෙගේ සින්දු වලට වඩා ගතියක්! මේ සුසංයෝගයමනේ අර 'ඔබ ගාව මම ඉන්නෙමි' කියන මිල්ටන්ගෙ සින්දුවෙත් තියෙන්නේ. ඒක රෙගේ නොවුණත් සෑහෙන්න experiment එකක් තමයි නේ.
 
Ashanthi87

Member
Jul 10, 2011
44
2
0
Rathmalana

Hay My friends! This is a reggae song by Milton Mallawarachchi. Music has done by Rookantha Gunathilake. Please give your comments.

මේක මිල්ටන්ගෙ රෙගේ විධියට කියවුණ සින්දුවක්. වැඩිය අහල නැතිව ඇති. පරණ කලෙක්ෂන් එකකින් ලැබුණේ.

සංගීතය රූකාන්ත ගුණතිලක...

ලියපු කෙනා හොයාගන්න ඕන.

අහල බලල අප්සට් නම් කියන්න...

adaren - milton mallawarachchi.mp3 - 3.02MB

-

Melink eka apahu ul kerenewada plz!
itz nt wrking!

:confused::confused: