Mind Reader (මෙන්න කට්ටියටම කාඩ් පැක් මැජික් 1ක්)
Mind Reader (මෙන්න කට්ටියටම කාඩ් පැක් මැජික් 1ක්)
Mind Reader (මෙන්න කට්ටියටම කාඩ් පැක් මැජික් 1ක්)
කට්ටිය එහෙනම් මැජික් බලන්ඩ ඇතුලට ආවා එහෙනම්!
මේක ඉතින් මගේ පොඩි වැඩ කෑල්ලක් තමා,
වැඩිය කතා ඕන් නෑනේ කෙලින්ම අපි වැඩෙට බහිමුකෝ!
ආ එහෙනම් මේකෙන් ගන්නකෝ................................!
තව එකක් බලලා නිකන් යන්ඩ එපා මොනා හරි කියලා යන්ඩ හොන්දේ!
මේක ඉතින් මගේ පොඩි වැඩ කෑල්ලක් තමා,

වැඩිය කතා ඕන් නෑනේ කෙලින්ම අපි වැඩෙට බහිමුකෝ!

- වැඩේ පටන් ගන්ඩ දකුණු පැත්තෙ පහල තියෙන start මත ක්ලික් කරන්ඩ.
- දැන් ඕනෑම කාඩ් එකක් හිතාගෙන ඒක තියෙන තීරුව තෝරන්න.
- දැන් ආයෙත් කලින් විදියටම ආයේ ඔයා හිතපු කාඩ් එක තියෙන තීරුව තෝරන්න.
- එහෙනම් බලන්ඩකෝ මේකද ඔයා හිතපු කාඩ් එකද කියලා.

ආ එහෙනම් මේකෙන් ගන්නකෝ................................!
තව එකක් බලලා නිකන් යන්ඩ එපා මොනා හරි කියලා යන්ඩ හොන්දේ!

Last edited:

Thank U For All Replies