Mind Reader (මෙන්න කට්ටියටම කාඩ් පැක් මැජික් 1ක්)

MFH Creations

Member
Apr 29, 2014
68
5
0
On Air
Mind Reader (මෙන්න කට්ටියටම කාඩ් පැක් මැජික් 1ක්)

:rolleyes:Mind Reader (මෙන්න කට්ටියටම කාඩ් පැක් මැජික් 1ක්):rolleyes:

කට්ටිය එහෙනම් මැජික් බලන්ඩ ඇතුලට ආවා එහෙනම්!
මේක ඉතින් මගේ පොඩි වැඩ කෑල්ලක් තමා,;)
වැඩිය කතා ඕන් නෑනේ කෙලින්ම අපි වැඩෙට බහිමුකෝ!:D

25zp095.jpg

  • වැඩේ පටන් ගන්ඩ දකුණු පැත්තෙ පහල තියෙන start මත ක්ලික් කරන්ඩ.

  • දැන් ඕනෑම කාඩ් එකක් හිතාගෙන ඒක තියෙන තීරුව තෝරන්න.

  • දැන් ආයෙත් කලින් විදියටම ආයේ ඔයා හිතපු කාඩ් එක තියෙන තීරුව තෝරන්න.

  • එහෙනම් බලන්ඩකෝ මේකද ඔයා හිතපු කාඩ් එකද කියලා. :angry::angry::angry::angry::angry::angry:
කෝ මේකා ලොකුවට කියෙව්වට මැජික් කොහෙන්ද download කරන්නේ කියලා කිව්වේ නෑනේ! කියලා හිතෙනවනේ?


ආ එහෙනම් මේකෙන් ගන්නකෝ................................!




තව එකක් බලලා නිකන් යන්ඩ එපා මොනා හරි කියලා යන්ඩ හොන්දේ!:dull:



 
Last edited: