Mind Reader

LonelyLife

Member
Jun 12, 2011
910
239
0
:oo:හිත් කියවන්න කවුරුත් කැමති ඇතිනෙ.
:Pඔන්න තමන්ගේ හිත පහල තියන link එකට ගිහින් කියව ගන්න පුළුවන්.:P:confused:

පහල තියන ලින්ක් එකට යන්න. නිල්පාට රවුම click කරන්න. ගිහින් අන්කට දෙකක ඉලක්කමක් හිතන්න. පස්සේ ඒ ඉලක්කම් දෙක එකතු කරන්න. එකතුව පළවෙනියට හිතපු ඉලක්කමෙන් අඩු කරන්න. එන උත්තරේට අදාල අංකයේ තියෙන ලන්චනය බලන්න. නිල්පාට රවුම click කරන්න.
වෙන ඩේ බලන්නකෝ.:shocked::yes:

http://www.flashlightcreative.net/portfolio/1-flash/38-mindreader.html

හොඳි නම් comment එකකුත් දාල යන්න.:D
Sorry if repost.
 
  • Like
Reactions: Tom Riddle

Kithu

Active member
  • Sep 28, 2009
    356
    52
    28
    :yes:Eka man dannawa. Oke thiyenne ganithaya kiyala.:yes:
    ඕකෙ ඇති ගණිතයක් නෑ! මොන ඉලක්කමක් හිතුවත් හැම වෙලේම උත්තරේට එන්නෙ 9යේ ගුණාකාරයක්. 9යේ ගුණාකාර වලට තියෙන්නෙ එකම symbol එක. නිල් පාට රවුමෙ අන්තිමට පෙන්නන්නෙ ඒ symbol එක. අපි දෙතුන් වතාවක් try කරොත් ඒ 9යේ ගුණාකාර වලට එන symbol එක ඒ හැම සැරයක් ගානෙම වෙනස් වෙනවා. ඒකයි සැරෙන් සැරේට වෙනස් symbol ලැබෙන්නෙ.:yes::yes::cool::cool::cool:
     
    But it is still math. isn't it?
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ඕකෙ ඇති ගණිතයක් නෑ! මොන ඉලක්කමක් හිතුවත් හැම වෙලේම උත්තරේට එන්නෙ 9යේ ගුණාකාරයක්. 9යේ ගුණාකාර වලට තියෙන්නෙ එකම symbol එක. නිල් පාට රවුමෙ අන්තිමට පෙන්නන්නෙ ඒ symbol එක. අපි දෙතුන් වතාවක් try කරොත් ඒ 9යේ ගුණාකාර වලට එන symbol එක ඒ හැම සැරයක් ගානෙම වෙනස් වෙනවා. ඒකයි සැරෙන් සැරේට වෙනස් symbol ලැබෙන්නෙ.:yes::yes::cool::cool::cool:

    Anna ekata kiyanne ganithaya kiyala thamayi machan

    Meka nam sira. mulinma dim wenawa :P:P
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    ඕකෙ ඇති ගණිතයක් නෑ! මොන ඉලක්කමක් හිතුවත් හැම වෙලේම උත්තරේට එන්නෙ 9යේ ගුණාකාරයක්. 9යේ ගුණාකාර වලට තියෙන්නෙ එකම symbol එක. නිල් පාට රවුමෙ අන්තිමට පෙන්නන්නෙ ඒ symbol එක. අපි දෙතුන් වතාවක් try කරොත් ඒ 9යේ ගුණාකාර වලට එන symbol එක ඒ හැම සැරයක් ගානෙම වෙනස් වෙනවා. ඒකයි සැරෙන් සැරේට වෙනස් symbol ලැබෙන්නෙ.:yes::yes::cool::cool::cool:

    නවයේ ගුනාකාර තියෙන්නෙ Zoology වල කියල හිතුවද උඹ:lol: