හිත් කියවන්න කවුරුත් කැමති ඇතිනෙ.
ඔන්න තමන්ගේ හිත පහල තියන link එකට ගිහින් කියව ගන්න පුළුවන්.

පහල තියන ලින්ක් එකට යන්න. නිල්පාට රවුම click කරන්න. ගිහින් අන්කට දෙකක ඉලක්කමක් හිතන්න. පස්සේ ඒ ඉලක්කම් දෙක එකතු කරන්න. එකතුව පළවෙනියට හිතපු ඉලක්කමෙන් අඩු කරන්න. එන උත්තරේට අදාල අංකයේ තියෙන ලන්චනය බලන්න. නිල්පාට රවුම click කරන්න.
වෙන ඩේ බලන්නකෝ.


http://www.flashlightcreative.net/portfolio/1-flash/38-mindreader.html
හොඳි නම් comment එකකුත් දාල යන්න.

Sorry if repost.



ela ela
. google karala balanna wena site ekakin ganna.