mindfullnes practice karanna hoda tricks arn
Mewa danna aya kiyagena ynna![]()
මුලින්ම හිතට වොචර් කෙනෙක් දාගනින්. රාග ද්වේශ මෝහ සිතිවිලි එනකොට අයින් කරපන්... එහෙම ප්‍රභාෂ්වර තත්වයේම හිත තියාගන්න එක ප්‍රැක්ටිස් කරපන්.. පස්සෙ වොචර් අයින් කරන්නත් පුුලුවන්.
explain karapanko tikak. watcher kiwwe
explain karapanko tikak. watcher kiwwe
අපේ හිත අර ඩුවල්කෝ ක්වාඩ්කෝ වගේ එකවර PROCESS කිහිපයක් කරන තත්වෙක තියෙන්නෙ. ඒ කියන්නෙ හිත අතිශය වේගවත් නිසා ඔහොම සිතිවිලි කිහිපයක් එකවර හැන්ඩ්ල් කරන්න පුලුවන්. ඉතින් වොචර් කියන්නේ එක ප්‍රොසෙසර් එකක් කියලා හිතපන්කො. ඒකෙන් අනිත් ප්‍රොසෙසර් වල රාග ද්වේශ මෝහ සිතිවිලි එනකොටම අයින් කර කර අර හිත පටන් ගත්ත පිරිසිදු තත්වයේ තියාගන්න ට්‍රයි කරන්න. මුලින් තත්පර 10ක්, ඊලගට තත්පර 30ක්.... ඔය විදියට කාලය වැඩි කරගන්න. හරියට පුරුදු වුනොත් හිත සමාධියකට යනවා. (අවිතක්ක අවිචාර)
රාග - ලව්, සෙක්ස්, ලස්සන, හොද වගේ ලෝකෙ දේවල්වලට ඇලෙන සිතිවිලි
ද්වේශ - තරහා, දුක, මල පනින, අනුන්ට කෙලවන සිතිවිලි,
මෝහ - මම පොර සංකල්පය, මම ඒක කලා කියා සතුටු වීම, ලෝකේ දේවල් හොදයි කියා සිතන සිතිවිලි

මේ කෙලවෙන කෙලවිල්ලට මෙහෙම දේවල්වත් තියෙන නිසා තමයි පොඩ්ඩක් ෆන් එකේ ඉන්නේ එවත් හිතින් අයින් කරපුවම සියදිවි නසාගන්න හිතෙයිනේ

සෙක්ස් වලින් සතුටු වුනත් අවුල, යුද්ධ සීන් එකට දුක් වුනත් අවුල....මොකද ඔය දෙකම උඹට ඇත්තටම විදින්න පුලුවන් දේවල් නොවන නිසා