MindS Photography

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    | K A D U P U L |

    kadupul.jpg

    ඊයේ රෑ අපේ කඩුපුල් වැලේ මල් තුනක් පිපුනා. සෑහෙන දවසක් තිස්සේ බලාගෙන හිටියේ මේ දවස වෙනකම්... ඒත් කරුමේ කියන්නේ පෝය හින්දද කොහෙද හෝ ගාලා වහින්න ගත්තනේ... මගේ කැමරා එක වෙදර්පෲෆ් එකකුත් නෙවෙයි හින්දා වැඩේ මුලින් අත් ඇරලා දාලා හිටියේ... ආයෙ ඉතින් අද උදේ ගන්නවා කියලද...

    ඒත් මගේ වාසනාවට එකොලහ විතර වෙද්දි වැස්ස අඩු වුනානේ.. කොහොමත් එතකොට තමා මලුත් හරියටම පිපෙන්නේ. ඉතින් කුඩයකුත් ඉහලගෙන ගිහින් ගත්තා ෆොටෝ දෙක තුනක්...

    හොඳ වෙලාවට වැස්ස අඩුවුනේ.. නැත්නම් ආයෙමත් මල් පිපෙනකම් තව කොච්ච්ර කාලයක් බලන් ඉන්න වෙයිද කියලා කවුද දන්නේ...
     
    • Like
    Reactions: Dinushi9