Mine Bitcoin (බිට් කොයින් මයින් කරමු )

anbawi

Junior member
  • Aug 12, 2013
    62
    5
    8
    Mine Bitcoin (බිට් කොයින් මයින් කරමු )

    Bitcoin mine කරන්න කැමති අය සදහා

    mine කරන්නේ අපේ web browser එකේ රන් වන extension එකකින්. මේකෙන් ගොඩක් සල්ලි ගන්න බැ. නමුත් අපේ PC එක ON අතරේ නිකන් ගානක් mine වෙනවා

    Minimum withdrawal amount is 0.00001 BTC (earn within one day if your VGA is good)

    mine කරපු bitcoin bitpay එකට withdraw කරන්න

    bitpay එකේ BTC ටික skrill එකට දාගන්න (dollars වලට convert වේ )

    Skrill එකේ dollars ezycash එකට ගන්න පුළුවන්

    මම දැනට Rs 4,000/= විතර ezycash වලට අරන් තියනවා


    මගේ referral link එක Click here Crypto Tab


    referral link එක use කරන්න අකැමැති අය referral part එක නැතුව use කරන්න
     
    Last edited:
    • Like
    Reactions: ruwanz

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඕක වෙන හැටි මම දන්නෙ නෑනේ... නිකන් සල්ලි දෙන්නේ කවුද?
     

    anbawi

    Junior member
  • Aug 12, 2013
    62
    5
    8
    ඕක වෙන හැටි මම දන්නෙ නෑනේ... නිකන් සල්ලි දෙන්නේ කවුද?

    Meke salli denne browser eke algotitham eka run wenawa. eken BTC mine wenawa. eken kotasak apita denawa.
     

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    Mine කරන ගොඩක් free පේජ් ටික දවසකින් නැති වෙනවා. ඒනිසා කිසිම free පේජ් වල buy කරන්න එපා.. හොදම දේ free අරන් private wallet එකකට දාගන්න
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මචං ආදායමට වඩා වියදම වැඩියි නේද mining කරද්දී. ගොඩක්ම විදුලි බිල.