Minecraft Sri Lanka Server

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Finally :P ubata thread eka noda inna bari unaa neda :lol:
    aulak na :D mage tower ekath daala xD

    දෙයක් කියන්නම් විශේෂයෙන් අලුතින් මේකට එකතු වෙන අයට.
    ගොඩක් පිං සිද්දවෙයි කොල්ලනේ, ගේම් ඒක ඉගෙනගෙන එන්න වැඳලා කියන්නේ :)
    Serious කියන්නේ Reason එකක් තියෙනවා.
    මොකද මේක කට්ටියගේ Knowledge ඒක හොඳට අවශ්‍යයි. එකෙන් කියන්නේ නෑ Geeks ලට විතරක් මේක ප්ලේ කරන්න ඕනේ කියල. ඇත්තටම මාර විදිහට රසවිඳින්න පුළුවන් ගේම් එකක්. සහ addict වෙන ගේම් එකක්. හැමෝටම සෙට් වෙලා ප්ලේ කරන්න පුළුවන්.

    සුවිශේෂ හේතුන් තියෙනවා මයින්ක්‍රාෆ්ට් මල්ටිප්ලේයර් ගහනකොට ඔයාලට game ඒක ගැන ඉගෙනගෙන එන්නයි කියන්න.

    මේ ගේම් ඒක සිංගල් ප්ලේයර් ගහන්න පුළුවන් මේ ගේම් එකක්. එමගින් ගොඩක් දේවල් තනියම ඉගෙනගන්න පුළුවන්. නමුත් සිංගල් ප්ලේයර් ප්ලේ කරන ඒක ටිකක් කම්මැලි වෙනවා මල්ටිප්ලේයර් පුරුදු උනායින් පස්සේ. එත් මල්ටිප්ලේයර් ගහන්න කලින් සිංගල් ප්ලේයර් අනිවරෙන් ප්ලේ කරලා එන්න කියල කියන්න ඕනේ.

    එකට ප්‍රධාන හේතුව තමයි:

    මේ ගේම් ඒක නැගල යන්නේ ටීම් වරක් එකක් විදිහට ගහනකොටයි. ඉතින් සෙට් එකේ ඉන්න ප්ලේයර් ලගේ Crafting ගැන තියෙන දැනුම අතිශය වැදගත් වෙනවා. හුඟක් අය මම මේ කියන හේතුව දැනගන්නේ මේ ගේම් ඒක පුරුදු උනායින් පස්සෙයි, නමුත් එතකොට පරක්කුයි, නොදැනගෙන පට්ට ඇනයක් වෙලා වාත වෙලා දහ දුකක් අනුන්ට දීල තමයි තමුන් ඉගෙනගන්නේ. නමුත් අලුතින් එන Noob Players ලගේ එකතුවීම් කෙළවරක් නෑ...
    එහෙම උනාම හරිම වාතයක් එයාල. හරිම කරදරයක් කරනවා ගේම් ඒක ප්ලේ කරන මෙම්බර්ස්ලාට. වාත කෙස් ඉවරයක් නෑ. ඒ අය අමාරුවෙන් හදන දේවල් කඩල බිඳලා, හොරකං කරලා දාන්නේ හිතක් පපුවක් නැතුව.

    මම කියන දේ ගොඩක් වෙලාවට මුලින්ම මේ ගැන කියවන අයට මේක පිස්සුවක් කියල හිතෙයි, නමුත් මේක ප්ලේ කරන අය ගොඩක් serious ප්ලේ කරන්නේ. අලුතින් එන අයට ඒක ජෝක් එකක් උනාට, ප්ලේයර් ලට දරුණු වශයෙන් ඒක කරදරයක්. ඉතාමත් ලොකු වාතයක්.
    ඒ අය කරන ඒක සරල (මෝඩ) ක්‍රියාකාරකමක් ඇති ඒක ප්ලේයර් කෙනෙකුගේ, හෝ ප්ලේයර්ස් ල සියල්ලෙහිම.. කාලයක් තිස්සේ මහන්සියෙන් කරගෙන ආපු වැඩ වලින් 99%ක් විනාශ කරන්න. එයාල දෙයක් හදන්න ගොඩක් මහන්සි වෙනවා. හෙලවල් අතරට බැහැල. ඉනිමං හදාගෙන පන්දම් පත්තු කරන් රැයවල් ගානක් ගත කරලා හොයාගත්තු දේවල් වලින් ක්‍රාෆ්ට් කරපු දේවල් ඔය තියෙන්නේ.

    ඊළඟ විශේෂ කරුණ තමයි:
    එකත් පලවෙනි කාරනාවට සම්බන්දයි. කරුණාකරලා අරක කරන්නේ කොහොමද? මේක කරන්නේ කොහොමද? අරව හදන්නේ කොහොමද? මේවා හදන්නේ කොහොමද? කියල කිසි දෙයක් අහන්න එපා ඉන්න ප්ලේයර්ස් ලාගෙන්.

    එහෙම උනාම එයාලට ඒ ගේම් එක ගහන්න වෙන්නේ නෑ ගේම් ඒක කියල දෙනවා හැරෙන්න. මම කියන්නේ ඒක පාරක් අහන ඒක ගැන නෙමෙයි. ඒ කියන්නේ ගේම් ඒක ප්ලේ කරලා Crafting ගැන ඇති දැනුමෙන් පරිනත උනායින් පස්සේ සිම්පල් දෙයක් කොහොමද කරන්නේ කියල ඇහුවට අවුලක් නෑ...
    නමුත් අලුතින් එකතු වෙලා මෙලෝ හසරක් නොදැන, අරක කරන්නේ කොහොමද මේක කරන්නේ කොහොමද අහන ඒක නම් තනිකර කාලකණ්නි වැඩක්. එකයි කියන්නේ සිංගල් ප්ලේයර් ගහල පුරුදු වෙලා යමක් ඉගෙනගෙන ඇවිත් හෙමිට පටන් ගන්න කියල.

    මොකද මචන්ලා මේ ගේම් එකේ දෙයක් හදනවා කියනෙන් හැම දෙයක්ම Craft කරලා තමයි හදාගන්න ඕනේ. එකියන්නේ දෙයක් හදන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය වත් අනික් අයගෙන් ඉල්ලන්න යන්න එපා ඒ දේවල් හදාගන්න දන්නේ නතිනම්. කවදාවත් හදල නැති දෙයක් නම්.

    ඒ දේ අනිවාරෙන් හදල ඒ ගැන ඉගෙනගන්න. ඊටපස්සේ කලින් ඒ දේ හදල තියෙනවානම් අවුලක් නෑ වැඩි පුර තියෙන අමුද්‍රව්‍ය ඉල්ලගන්න පුළුවන් කෙනෙකුගෙන්. (හැබැයි ඇත්ත කතාව වැඩිපුර අමුද්‍රව්‍ය කියල ජාතියක් නෑ මේකේ කෙනෙකුට :P මොකද ඒ දේවල් ඒ මිනිස්සුන්ට කවදාහරි ඕනේ වෙන නිසා ඒවා තියාගෙන ඉන්නේ හේතු වලට, එත් ඇත්තටම උදව් කරන්න තමුන්ගේ දේ මදකට නවත්තල උදව් කරන්න කෙනෙක් ඉදිරිපත් උනොත් අවුලක් නෑ.)

    උදාහරණයක් ලෙස ක්‍රාෆ්ටින් ගැන යමක් කිව්වොත්:
    මුලින්ම දර කෑල්ලක් කඩාගෙන, ඒවා ලී ලෙස ඉරලා එකෙන් ටේබල් එකක් හදාගෙන ඒ ටේබල් ඒක උඩ තමයි හැම දෙයක්ම හදන්නේ. ජිවත් වෙන පරිසරයේ ඇති සියලුම දේවල් සම්පත්. ඒ සියල්ලන්ගෙන්ම ඇති වැඩක් තියෙනවා. ඒවා යොදාගෙන හදන්න තියෙන දේවල් අසීමිතයි. අන්න ඒ අසිඉමිත කම නිසා තමයි, අරක කරන්නේ කොහොමද මේක හදන්නේ කොහොමද කියල අහන ඒක කාලකණ්නි වැඩක් කියල කියන්නේ. හේතුව හදන දේවල් වල කෙළවරක් නෑ මේකේ.
    සාමන්යෙන් Need for Speed හෝ Counter Strike, හෝ Call of duty වගේ ගේම් වල කරන්න තියෙන මිෂන් ඒක මොකක්ද, ඔබන කි ඒක මොකක්ද Bomb ඒක කොහෙද තියෙන්නේ? ඒක Plant කරන්න ඔබන කි ඒක මොකක්ද වගේ සරල ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් ඒ ගේම් වල, නමුත් මේ ගේම් එකේ එහෙම උත්තර දෙන්න අහන්න ප්‍රශ්න නම් කෝටි ගානක් ඇති.. මොකද ඒ තරමට දේවල් තියෙනවා අහන්න.. ඉතින් අහන්න ගියොත් කෙළවරක් නෑ...
    ක්‍රාෆ්ටින් ගැන Wiki එකක් තියෙනවා. ගීත් දාල තියෙනවා විකි එකේ ලින්ක් ඒක. අන්න එකට ගිහිං බලන්න දෙයක් හදන්න අවශ්‍ය වෙනකොට. සහ දෙයකින් කරන්න පුළුවන් දේවල් ගැන.

    මම recommend කරනවා විශේෂයෙන්ම, මෙතන දාල තියෙන යුටියුබ් වීඩියෝ රැසක් බලන්න කියල. (ඔය වීඩියෝ ඒක ක්ලික් කරලා යුටියුබ් එකට ගියපුවහම රිලෙටඩ් විඩියෝස් වල තියෙනවා ඔය යුසර් අප්ලෝඩ් කරපු අනික් කොටස් ටිකත්. කොටස් බරගානක් තියෙනවා, බරගානක් දේවල් හදනවා. අවම වශයෙන් Red Stone පාවිච්චි කරලා ගේම් එකේ මැප් ඒක හදාගන්න තැනට යනකන් වත් බලන්න කියන්න අමාරුයි, එතනින් එහාත් අසීමිත දේවල් තියෙනවා කරන්න. නමුත් ඔය වීඩියෝ ඒක බලල ඒ ක්‍රාෆ්ට් කරන දේවල් නිර්මාණාත්මකව පාවිච්චි කරන අයුරු ගැන ඉගෙනගත්තහැකි, එම නිසා දැනුම අතින් ඉගෙනගන්න ගමන් මල්ටිප්ලේයර් සෙට් වෙන්න එන්න හැකිතාක් ඉගෙනගෙන.) බලල ඉවර වෙලා සිංගල් ප්ලේයර් වර්ල්ඩ් එකක් හදල එකේ ප්ලේ කරලා සර්වර් එකට එන්න කියල.

    ගේම් ඒක ගැන යමක් සඳහන් කලොත්:

    මයින්ක්‍රරාෆ්ට් ගහන අය එකිනෙකාට ඇන කොටාගන්නේ නෑ... පිල් බෙදෙන්න නැහැ. ඒක ඕපන් වර්ල්ඩ් (open world) ගේම් එකක්. ඕපන් වර්ල්ඩ් ගේම් එකකට උදාහරණයක් වශයෙන් MTA එකේ "Play" Game Mode එක වගේ. Mission එකක් නෑ.

    හුදෙක් විනෝදය තකා මහන්සියෙන් දේවල් හදන්න තමයි තියෙන්නේ. හදන එකේ නිර්මාණාත්මක දේවල් වලට කෙළවරක් නෑ... නිර්මාණශීලි අදහස් තමයි ඕනේ.
    Electronic දන්නා අයට Logical Gates පවා තියෙනවා මේකේ :P
    මේකේ ඉන්න අය එකිනෙකාට උදව් කරගන්නවා. ඒක තනිකර වර්චුවල් වර්ල්ඩ් එකක්. රෑ වෙනවා.. දවල් වෙනවා.. Survive වෙන්න තියෙන්නේ, අනෙක් අසල්වැසියන්ගේ උදව් උපකාර ඇතුව :D හෝ නැතුව...

    Graphic ගැන කිව්වොත්,
    අලුත්ම කන්සෙප්ට් එකක් තමයි මේ ගේම් ඒක භාවිතා කරලා තියෙන්නේ. ජාවා අවශ්‍ය භාව ගීත් ත්‍රෙඩ් එකේ සඳහන් කරලා තියෙනවනේ, පෙනෙන විදිහට නම් මේකේ ග්‍රැපික් කාඩ් එකක් ඕනේ නෑ මේක ගොන් ග්‍රැපික් තියෙනෙන් මේකට මොන ග්‍රැපික් කාඩ් ද කියල හිතනවා ඇති :P
    ඒත් ඇත්ත කතාව, එල ග්‍රැපික් කාඩ් එකක් තියෙන තරමට එල වැඩ කරන්න පුළුවන් ;) මොකද ඒක බ්ලොක් එකක් ඇතුලේ ගොඩක් මොබ් ල ඉන්න පුළුවන්. ඒ ඒ දේවල් වෙන වෙනම Render කරන්න හෙන ගේමක් දෙන්න ඕනේ. ;)

    ග්‍රැපික් ගැන, සහ ගේම් ඒක ගැන නොදැන ඒක එල්ලේ බලල ඔහේ මොකුත් නොදැන චාටර් ගේම් එකක් කියල කියන කථා වලට පිළිතුරක්?
    ග්‍රැපික් අඩුයි. ඔව්! කතාව ඇත්ත.. නමුත් ගේම් ඒක? අම්මට සිරි තමයි ;) පට්ටටම නෙට් එකේ ෆෙමස් වෙන ගේම් එකක් තමයි මයින්ක්රාෆ්ට් කියන්නේ. හොස්ටින් සයිට් වලින් වැඩියෙන්ම විකිනෙන ගේම් සර්වර් වලින් එකක් බවට පත් වෙලා තියෙනවා මයින්ක්රාෆ්ට් ;)

    ___
    Happy Crafting කිව්වා එහෙනං :P අනුන්ගේ පෙට්ටගම් අවුස්සන විලි ලජ්ජා නැති බලු වැඩ නොකර, එල කොල්ලෙක් වගේ ප්ලේ කරන්න කියල කියනව කට්ටියටම ;)

    Edit: ආදර්ශමත් විදිහට Jbowwow02 කියන සහෝදරයා ඉස්සර අපේ සර්වර් එකේ ප්ලේකර. බොහොම උදව් උපකාරී කරන, ඉතාමත් සහයෝගයෙන් වැඩ කරපු එලම කිරි කොල්කේ තමයි :P සෙට් එකේ හිටපු. හැබැයි ඌට සිංහල බෑ එකයි අවුල :lol:
    Edit2:
    Noobs ලට කඩන්න බිඳින්න බැරි වෙන්න සර්වර් ඒක වැඩි දියුණු කරලා තියෙන නිසා ලොකු හානියක් නෑ දැන් සර්වර් එකේ. එත් මතක තියාගෙන එන්න කියපු දේවල් ටික :D
    :D
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    එල එල මචන් තෑන්ක්ස් දිග රිප්ලයි එකට, උබ තමයි මාවත් ඇදන් ඇවිත් මේ ගේම් එක ගහන්න පුරුදු කරේ :rofl:

    ඉස්සර අපි දෙන්න තනියම server එකේ පිස්සු කෙලිය හැටි මතකයි :rofl:
    කලින් එකේ වගේ නෙවෙයි මේකෙ පහසුමක් තියෙනව, ඒව නැතුව මුල ඉදන්ම කරානම් තමා හොඳ ඉගෙනගන්න, ඒත් අලුත් අය ගැනත් හිතල ගොඩක් දේවල් අලුතෙන් දැම්ම. අළුත් අයට ලේසි වෙන්න.

    දැං හොරෙන් කන අනුන්ගෙ ගෙවල් බිඳින වැඩ නම් නවත්තන්න පුලුවන්.
    ඕනෙ කෙනෙක්ට තමන්ගෙ area එකක් request කරන්න පුලුවන්, අනිත් අයට ඒ area එකේ හදන්න කඩන්න බෑ.

    උබ කිව්ව වගේ මරාගන්නැතුව නිර්මානශීලීව හදන්න තමා තියෙන්නෙ.
    මරාගන්නත් දැන් වෙනම තැනක් හදල තියෙන්නෙ, ඒකත් open කරනව ලගදිම.

    මට නම් කියන්න තියෙන්නෙ අළුතෙන් මුකුත් දන්නැති උනාට කමක් නෑ එන්න,
    ඉන්න අය උදව් කරයි. :) හැබැයි තමන් සෑහෙන දේවල් හොයාගන්නැතුව නම් මේක ගහන්න බෑ.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    :yes: ක්‍රැක් කරපු අයට එන්න පුළුවන්. සර්වර් එක ක්‍රැක් කරලා තියෙන්නේ ;)

    server eke crack karanna deyak nane, mokakda run wenne bukkitda tekkitda .client nam crack karala atte.

    mata a setup file eka sure na , safe madi wage. a nisa login buy karapu dawasaka set wennm
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡
    මේ ගේම් ඒක නැගල යන්නේ ටීම් වරක් එකක් විදිහට ගහනකොටයි. ඉතින් සෙට් එකේ ඉන්න ප්ලේයර් ලගේ Crafting ගැන තියෙන දැනුම අතිශය වැදගත් වෙනවා. හුඟක් අය මම මේ කියන හේතුව දැනගන්නේ මේ ගේම් ඒක පුරුදු උනායින් පස්සෙයි, නමුත් එතකොට පරක්කුයි, නොදැනගෙන පට්ට ඇනයක් වෙලා වාත වෙලා දහ දුකක් අනුන්ට දීල තමයි තමුන් ඉගෙනගන්නේ. නමුත් අලුතින් එන Noob Players ලගේ එකතුවීම් කෙළවරක් නෑ...
    එහෙම උනාම හරිම වාතයක් එයාල. හරිම කරදරයක් කරනවා ගේම් ඒක ප්ලේ කරන මෙම්බර්ස්ලාට. වාත කෙස් ඉවරයක් නෑ. ඒ අය අමාරුවෙන් හදන දේවල් කඩල බිඳලා, හොරකං කරලා දාන්නේ හිතක් පපුවක් නැතුව.

    :D

    Pudapu Gaman Kapi Yaka :sorry: Den Ithin Api awoth ehama :(
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    server eke crack karanna deyak nane, mokakda run wenne bukkitda tekkitda .client nam crack karala atte.

    mata a setup file eka sure na , safe madi wage. a nisa login buy karapu dawasaka set wennm
    server eka "cracked" na but offline mode eka active karala nisa paid acc ekakin log wenna one na,
    oka ban godak un use karana prasidda launcher ekak, sure nathnam wena ubata sure kiyala hithena cracked ekak ganna or acc ekak buy karanna :cool: