Minecraft Sri Lanka Server

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    mobarena eke fun ekak gatta api 5 denek set wela :rofl:

    /warp mobarena

    /ma j - to join mob hunting

    ethana thiyena sign ekak click karana ayuda tika ganna
    ita passe iron block eka right click karala arena ekata yanna

    marana tharamata thagi :D
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,058
    22,463
    113
    මම කමාන්ඩ් එකක් දීලා විනාඩි 10 කට විතර පස්සෙ තමා ක්‍රියාත්මක වෙන්නෙ ලොගින් වෙන්නෙත් එහෙමයි.මට ඒක නිසා දැන් එන්න විදිහක් නෑ.කමාන්ඩ් විතර නෙමේ අපි කරන දේවලුත් එහෙම්මම තමා.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මම කමාන්ඩ් එකක් දීලා විනාඩි 10 කට විතර පස්සෙ තමා ක්‍රියාත්මක වෙන්නෙ ලොගින් වෙන්නෙත් එහෙමයි.මට ඒක නිසා දැන් එන්න විදිහක් නෑ.කමාන්ඩ් විතර නෙමේ අපි කරන දේවලුත් එහෙම්මම තමා.
    ube awlak machan
    slow nam graphics ehema adu karaganna balanna :D