මම කමාන්ඩ් එකක් දීලා විනාඩි 10 කට විතර පස්සෙ තමා ක්‍රියාත්මක වෙන්නෙ ලොගින් වෙන්නෙත් එහෙමයි.මට ඒක නිසා දැන් එන්න විදිහක් නෑ.කමාන්ඩ් විතර නෙමේ අපි කරන දේවලුත් එහෙම්මම තමා.
මගෙත් එහෙමයි
එක හදා ගන්නේ කෝමද 
මම කමාන්ඩ් එකක් දීලා විනාඩි 10 කට විතර පස්සෙ තමා ක්‍රියාත්මක වෙන්නෙ ලොගින් වෙන්නෙත් එහෙමයි.මට ඒක නිසා දැන් එන්න විදිහක් නෑ.කමාන්ඩ් විතර නෙමේ අපි කරන දේවලුත් එහෙම්මම තමා.
එක හදා ගන්නේ කෝමද 
mokadda ban awla ?මගෙත් එහෙමයිඑක හදා ගන්නේ කෝමද
![]()

මගෙත් එහෙමයිඑක හදා ගන්නේ කෝමද
![]()

ube awlak machan
slow nam graphics ehema adu karaganna balanna![]()
මම කමාන්ඩ් එකක් දීලා විනාඩි 10 කට විතර පස්සෙ තමා ක්‍රියාත්මක වෙන්නෙ ලොගින් වෙන්නෙත් එහෙමයි.මට ඒක නිසා දැන් එන්න විදිහක් නෑ.කමාන්ඩ් විතර නෙමේ අපි කරන දේවලුත් එහෙම්මම තමා.
මගෙත් එහෙමයිඑක හදා ගන්නේ කෝමද
![]()
ko ekewath nedda? mata server eke ping eka wadi nisa enna patta amruie.. luck ekata thama set wenne.. dan gihin baluwa melo deyak karanna ba..![]()
මේ මේ මමත් දැන් crafting ජයටම කරනවා. කමෙන්ට් එකක් දාන්න වත් එන්න වෙලාවක් නෑනෙ..![]()
![]()

ping eka keeyak da?
එළ එළ ඔයා හදන ඒවල පින්තූර දාන්න මේ ත්‍රේඩ් එකේ.![]()

apita 145~ ADSL800 wage yanwa...![]()

server ekata gihin ubata mula indan hadanna wenawasingle player gahana map ekak multiplayer gahanna puluwanda machan?nattam multiplayer gahanna patan gattot okkoma mula idan hadanna onada?
![]()
eke map eka wenas.