Mineral Water Filter

Elv888

Well-known member
  • May 20, 2009
    1,230
    1,288
    113
    මේවගේ එකක් පාවිචිකරන අය ඉන්නවද?
    මේවගේ එකකට ටැප් වතුරේ chlorine රස යනවද?

    SIN_SWF-SMP-20-01_zoom.jpg
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    මම නං පාවිච්චි කරනවා. ටැප් වතුර උණු කරලා නිමුනම මේකට දාලා ගන්නේ. එතකොට ක්ලෝරීන් රහක් නම් නැහැ.

    මඩ ගතිය ෆිල්ටර් වෙනවා.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඕකෙන් වෙන්නේ මඩ අයින් වෙන එක. Caroline/ බැර ලෝහ අයින් වෙන්න නම් RO filter එකක් ගන්න.

    ඕකට වඩා RO ඒවා ගනන්.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,647
    197,663
    113
    Colombo, Sri Lanka
    මම නං පාවිච්චි කරනවා. ටැප් වතුර උණු කරලා නිමුනම මේකට දාලා ගන්නේ. එතකොට ක්ලෝරීන් රහක් නම් නැහැ.

    මඩ ගතිය ෆිල්ටර් වෙනවා. (y)

    Pureit Water Purifier Classic, මේකට chlorine රස යනවද?

    UPU-CLASSIC23-new1.jpg
    මේකෙත් ක්ලෝරීන් තියනවා :(