mingw32-gcc වින්ඩෝස් ඇප්ලිකේෂන්

Nickzone

Member
May 15, 2016
243
11
0
mingw32-gcc වින්ඩෝස් ඇප්ලිකේෂන්

මචංල උඹල කවුරුහරි දන්නවද mingw32-gcc වලින් වින්ඩෝස්වලට ඇප්ලිකේෂන් හදන්න ටියුටෝරියල් දාල තියෙන වෙබ් එකක් ? mingw32-gcc වලින් ඇප්ලිකේෂන් හදන එවුන් ඉන්නවද මේ එලකිරියෙ ?
 

Similar threads