Mini fridge help

Emios

Well-known member
  • Dec 10, 2009
    74,946
    67,207
    113
    Sinhalu mata mini fridge ekak ganna one.abans eka hodaida?hiense eka hodaida? :oo:
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,453
    2,087
    113
    කොරෝනා කාලේන් පස්සේ උන් ඔය Fridge එක වැඩි කරා. අබාන්ස් එක 16.5 විතරත් තිබුන බන්. මන් හොයල හොයල 18.5කට ගත්ත. මන් හිතන්නේ ඔය එකම product එක බ්‍රෑන්ඩ් කර කර විකුනන්නේ. compressor එකට 5yers අනිත් ඒවාට 3years warranty එන්නේ.
     
    • Like
    Reactions: TechnWeb

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,430
    2,233
    113
    Sri Lanka
    කොරෝනා කාලේන් පස්සේ උන් ඔය Fridge එක වැඩි කරා. අබාන්ස් එක 16.5 විතරත් තිබුන බන්. මන් හොයල හොයල 18.5කට ගත්ත. මන් හිතන්නේ ඔය එකම product එක බ්‍රෑන්ඩ් කර කර විකුනන්නේ. compressor එකට 5yers අනිත් ඒවාට 3years warranty එන්නේ.
    yes ekama labba nama wenas karala wikunanawa
    3rd party shop walin aduwata ganna puluwan company warranty ekkama
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,946
    67,207
    113
    Meka 50W

    Thawa piliyandala paththe thibba compressor nathi used mini fridge gennana kenek. Eke deepfreezer eka naa. Eka aualk na.Mata dunne 6000/=
    Eya stock aawama ikman danawa. Balan indako

    Mokadda bn 50w?arpico ekada?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Inverter type single door Samsung/LG wage podima fridge eka ganna eka labai oya mini fridge jarawal walata wadiya.
    Owa ookoma efficient adu baala Chinese unbranded ewa Abans arawa mewa kiyala re badge karala enne.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,397
    1
    32,072
    113
    - උඩරට -
    Inverter type single door Samsung/LG wage podima fridge eka ganna eka labai oya mini fridge jarawal walata wadiya.
    Owa ookoma efficient adu baala Chinese unbranded ewa Abans arawa mewa kiyala re badge karala enne.

    Mini Fridge කියන්නේ මොනවද බන් ? Mini Bar ද ?

    සිංගර් සිසිල් එකත් හොදයි..පට්ට ගහන්න පුලුවන්.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Inverter type single door Samsung/LG wage podima fridge eka ganna eka labai oya mini fridge jarawal walata wadiya.
    Owa ookoma efficient adu baala Chinese unbranded ewa Abans arawa mewa kiyala re badge karala enne.
    Ow man gaththu arpico eke door eke thiyena ewwa cool wenawa madi