Mini marala panina plan eka!

cona

Member
May 30, 2014
76
4
0
Mini meruwoth mehemai mama inne pduwanna.
HDDs tika edda, iphone eka sakkuwe demma, kotta baba gym bag eke demma, boat ekata call kara, gangen egoda wuna.

සහෝ ඔයා අදහන ආගම මොකක්ද?
 
577

Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    Z
     
    cona

    Member
    May 30, 2014
    76
    4
    0
    umbe ammawa tamaia adahanne

    සහෝ ඔයා අම්මා කෙනෙක්ව අදහනවා නම් ගොඩක් හොදයි. අපිට ඉගැන්නුවේ අම්මා, කැව්වේ පෙව්වේ අම්මා, පොඩ්ඩක් හිතලා බලන්න සහෝ ඔයාගේ අම්මා ඔයාට පොඩි කාලේ කරලා තියෙන දේවල්. එව්වා සල්ලි වලට ගන්න බැහැ නේද සහෝ. අම්මා කෙනෙක්ව අදහනවා නම් ගොඩක් හොදයි.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සහෝ ඔයා අදහන ආගම මොකක්ද?

    umbe ammawa tamaia adahanne

    සහෝ ඔයා අම්මා කෙනෙක්ව අදහනවා නම් ගොඩක් හොදයි. අපිට ඉගැන්නුවේ අම්මා, කැව්වේ පෙව්වේ අම්මා, පොඩ්ඩක් හිතලා බලන්න සහෝ ඔයාගේ අම්මා ඔයාට පොඩි කාලේ කරලා තියෙන දේවල්. එව්වා සල්ලි වලට ගන්න බැහැ නේද සහෝ. අම්මා කෙනෙක්ව අදහනවා නම් ගොඩක් හොදයි.

    :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    සහෝ ඔයා අම්මා කෙනෙක්ව අදහනවා නම් ගොඩක් හොදයි. අපිට ඉගැන්නුවේ අම්මා, කැව්වේ පෙව්වේ අම්මා, පොඩ්ඩක් හිතලා බලන්න සහෝ ඔයාගේ අම්මා ඔයාට පොඩි කාලේ කරලා තියෙන දේවල්. එව්වා සල්ලි වලට ගන්න බැහැ නේද සහෝ. අම්මා කෙනෙක්ව අදහනවා නම් ගොඩක් හොදයි.
    LIKE
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සහෝ ඔයා අම්මා කෙනෙක්ව අදහනවා නම් ගොඩක් හොදයි. අපිට ඉගැන්නුවේ අම්මා, කැව්වේ පෙව්වේ අම්මා, පොඩ්ඩක් හිතලා බලන්න සහෝ ඔයාගේ අම්මා ඔයාට පොඩි කාලේ කරලා තියෙන දේවල්. එව්වා සල්ලි වලට ගන්න බැහැ නේද සහෝ. අම්මා කෙනෙක්ව අදහනවා නම් ගොඩක් හොදයි.
    සහො, සහො ගාලා පිස්සු නටන්න එපා බන්.. ඌ ගන්නේ ආතල් එකක්.. අපිත් එහෙමයි. උබ පොර ටොක් නොදී මිනිහා කියන දේ අහගෙන කමෙන්ට් එකක් දාපන්. ඌව හදන්න යන්නේ නැතුව..