Mini PC vs Android TV box

Mini PC vs Android TV box


  • Total voters
    12
  • Poll closed .

Erandic

Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    පොඩි උන්ට ඔය ඇන්ඩරොයිඩ් වල තියෙන පොඩි පොඩි Game, ඒ කියන්නේ Temple run, Subway surfer, තව Bubble shoot වගේ ඒවා play කරන්නයි, Internet Connect වෙලා Youtube විඩියෝ බලන්නයි හොඳ

    Mini PC එකක්ද? නැත්නම් Android TV box ද?.

    ඔයාලා පාවිච්චි කරන ඒවගේ විස්තරත් දාන්න. Remote, Game controller
     
    Last edited:

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    owata tab ekak hodai neda bn

    Tab දෙකක් අරන් දුන්නා බං. එකක් දාන ගෙදරකදි උස්සලා. අනික ගෙදර තියෙද්දි ආපු එකෙක් අරගෙන ගිහිල්ලා.
     

    lgkasundssc

    Active member
  • Nov 12, 2009
    665
    76
    28
    36
    mini pc hodai ban. Windows nisa ona magulak wada. But RAM eka 4GB ganin. Processor ekath tikak hoda ekak balapan. nathnam 1080 videos ehema lag wenawa. Anyaway i have both devices. And i rooted my Android one :)
     
    • Like
    Reactions: Erandic

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    mini pc hodai ban. Windows nisa ona magulak wada. But RAM eka 4GB ganin. Processor ekath tikak hoda ekak balapan. nathnam 1080 videos ehema lag wenawa. Anyaway i have both devices. And i rooted my Android one :)

    Mini PC එකේ Dual Boot (windows and Android) තියෙන එක හොදයිද? නැත්නම් Windows 10 විතරක් තියෙන එක හොදයිද?

    ඔයා ගාව තියෙන එකේ Spec එක දාන්න පුළුවන්ද?
     

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    Mini PC, Android TV Box වල තව විස්තර ටිකක් පාවිච්චි කරන අය දාන්නකෝ.