Android Mini PC දැකලා තියෙනවද?
මේක පට්ට. හුරුබුහිට්.දෙනාටමත් කට්ටිය් දන්නවා ද දන්නේ නැ.. මේක දන්නේ දන්නේ නැති කට්ටිය.. සදහා... කියන දෙයක් නැ පට්ට.. මොකක්ද මේ?
මේක තම Android Mini PC එක .. පින්තුර ටික බැලුවම තේරෙයි මොකක්ද කියලා...HDMI කේබල් එකකින් Monitor එකට හරි TV එකට හරි කොනෙක්ට් කරගෙන Wireless keyboard + mouse එකක් ගහගත්තම වෙන මුකුත් ඕනේ නැ..
WIFI වලින් Internet කනේකෙට් වෙන්න පුළුවන්.. Google Chrome එක දා ගත්තට පස්සේ ෆුල් ෆන්.... මේක ebay එකේ තියෙනවා , වැඩි ගානක් නැ.. පුළුවන් නන ගන්න පට්ටම් බාන්ඩයක්.... සාක්කුවේ ගෙන යන්න පුළුවන් සැයිස් එකක් තමා තියෙන්නේ..
රන් වෙන්නේ ජෙලි බින්... Google Play Store එකත් වෙඩ .. එක නිසා කැමති ඕනේ කරන App එකක් දාගන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ Android Phone එක Game Controller එකක් විදියට දාගෙන Game Play කරන්නත් පුළුවන්.
Specifications
Dual-core Allwinner A9 1.2~1.6GHz CPU processor
On-board 8GB NAND flash memory
Uses 1GB DDR3 high capacity RAM memory
XBMC supported
Dual WiFi antennas to connect to internet
Advanced hardware and comprehensive processing ability
Output full HD 1080P/2160P on TV via HDMI cable
Full digital experiences including watch HD video, playing games and so on
Supports USB wireless keyboard, mouse and remote control
Memory cards to extend storage capacity