Mini Series - කිරියෙ කට්ටිය නම් බලලත් ඇති

Akshaya5000

Well-known member
  • Oct 19, 2021
    568
    506
    93
    May links safe da bro ?
    මට ලොකු දැනුමක් නම් නෑ ඕව ගැන. දන්න තරමිං නම් අවුලක් වෙන්න විදියක් නෑ. කෝකටත් තව කට්ටියගෙන් අහල බලන්න. ඕක නිකං ම ටෙලිග්‍රෑම් ගෲප් එකක ලින්ක් එකක්. විකාශය වෙලා ඉවර උන හැම ටීවී සීරිස් එකක් ම වගේ තියෙනව. සමහර ටොරන්ට් සයිට්වල එහෙට මෙහෙට redirect කරනකොට කරදර නිසා මම නං ටෙලිග්‍රෑම් එකෙන් තමයි ගන්නෙ.

    අපි නම් ආස ටොරෙන්ට් වලට.. :yes:
    බලමු. මට හොයා ගන්න පුළුවන් උණොත් ලින්ක් එකක් දාන්නම්.
    ------ Post added on Oct 14, 2024 at 10:13 PM
     
    • Love
    Reactions: Irugal_Bandara

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    මට ලොකු දැනුමක් නම් නෑ ඕව ගැන. දන්න තරමිං නම් අවුලක් වෙන්න විදියක් නෑ. කෝකටත් තව කට්ටියගෙන් අහල බලන්න. ඕක නිකං ම ටෙලිග්‍රෑම් ගෲප් එකක ලින්ක් එකක්. විකාශය වෙලා ඉවර උන හැම ටීවී සීරිස් එකක් ම වගේ තියෙනව. සමහර ටොරන්ට් සයිට්වල එහෙට මෙහෙට redirect කරනකොට කරදර නිසා මම නං ටෙලිග්‍රෑම් එකෙන් තමයි ගන්නෙ.
    Thank you...
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,898
    10,096
    113
    thread එක කැත කරාට සමවෙන්නෝනෙ, මම දැක්කෙ MILF Series වගේ