Thanks bro
Thanks bro
May links safe da bro ?
අපි නම් ආස ටොරෙන්ට් වලට..

මට ලොකු දැනුමක් නම් නෑ ඕව ගැන. දන්න තරමිං නම් අවුලක් වෙන්න විදියක් නෑ. කෝකටත් තව කට්ටියගෙන් අහල බලන්න. ඕක නිකං ම ටෙලිග්‍රෑම් ගෲප් එකක ලින්ක් එකක්. විකාශය වෙලා ඉවර උන හැම ටීවී සීරිස් එකක් ම වගේ තියෙනව. සමහර ටොරන්ට් සයිට්වල එහෙට මෙහෙට redirect කරනකොට කරදර නිසා මම නං ටෙලිග්‍රෑම් එකෙන් තමයි ගන්නෙ.May links safe da bro ?
බලමු. මට හොයා ගන්න පුළුවන් උණොත් ලින්ක් එකක් දාන්නම්.අපි නම් ආස ටොරෙන්ට් වලට..![]()
Thank you...මට ලොකු දැනුමක් නම් නෑ ඕව ගැන. දන්න තරමිං නම් අවුලක් වෙන්න විදියක් නෑ. කෝකටත් තව කට්ටියගෙන් අහල බලන්න. ඕක නිකං ම ටෙලිග්‍රෑම් ගෲප් එකක ලින්ක් එකක්. විකාශය වෙලා ඉවර උන හැම ටීවී සීරිස් එකක් ම වගේ තියෙනව. සමහර ටොරන්ට් සයිට්වල එහෙට මෙහෙට redirect කරනකොට කරදර නිසා මම නං ටෙලිග්‍රෑම් එකෙන් තමයි ගන්නෙ.