අවමවාදය - Minimalism , Slow living - මේක නම් සිංහලෙන් දන්නෑ
මේ දෙක ෆලෝ කරන්නෙ කෞද?
මොකෝ කියන්නෙ ඒකෙන් ජීවිතේට වැදගත් දෙයක් හම්බුණාද
මොකෝ කියන්නෙ ඒකෙන් ජීවිතේට වැදගත් දෙයක් හම්බුණාද
අවමවාදය - Minimalism , Slow living - මේක නම් සිංහලෙන් දන්නෑමේ දෙක ෆලෝ කරන්නෙ කෞද?
මොකෝ කියන්නෙ ඒකෙන් ජීවිතේට වැදගත් දෙයක් හම්බුණාද
එහෙම අයින් කරල බලාපොරොත්තු උනේ පාවිච්චි කරන දේවල් අඩු කරගන්න එක දMinimalism ලොකුවට නැතත් පොඩියට පාවිච්චි කරනවා. එක lap එකයි, එක ෆෝන් එකයි. shoes ජෝඩු දෙකයි. එකක් casual එකක් formal. ෂර්ට් 6,7යි. ටී ෂර්ට් 10ක් විතර ඩෙනිම් 3යි. මේ වගේ සරළව ජීවත් වෙනවා. අලුත් දෙයක් ගන්නකොට පරණ ඒවා අයින් කරනවා. මම ඇදුම් එහෙම සිය ගානක් අයින් කරලා තියෙනවා හොඳට අදින්න පුළුවන් ඒවත්. ලොකු ප්රශ්න නෑ ඉතින්.
ඔයා කරනවද
ඊටත් වඩා නිදහස්, මම කොහොමත් ටිකක් අපිළිවෙලයි. ඉතින් ගොඩක් පිරුණම මට හරි කරදරයක් ඒවා අස් කරන්න. මේසෙයි පුටුවයි පොඩි ෆ්රිජ් එකයි තිබුනම මට ඇති. සල්ලිවලින් වෙන ඉතුරුවට වඩා මම බලන්නේ අර කොලිටි සරළ ජීවිතය. ගන්න ඇඳුම හොඳ එකක් ගනින්, සපත්තු හොඳ එකක් ගනින්. බොරුවට අඳින්නේ නැති ඇදුම්, සපත්තු සෙරෙප්පු ගොඩ ගහගන්න එපා. දැක්කම ආසාවට බඩු ගන්න එපා. දෙපාරක් හිතපන් මේක මට ඕනෙමද කියලා.එහෙම අයින් කරල බලාපොරොත්තු උනේ පාවිච්චි කරන දේවල් අඩු කරගන්න එක ද
උඹ තාම බැදල නෑ නේද? බැන්දට පස්සෙ ඕක කරන එක තමයි අවුලඊටත් වඩා නිදහස්, මම කොහොමත් ටිකක් අපිළිවෙලයි. ඉතින් ගොඩක් පිරුණම මට හරි කරදරයක් ඒවා අස් කරන්න. මේසෙයි පුටුවයි පොඩි ෆ්රිජ් එකයි තිබුනම මට ඇති. සල්ලිවලින් වෙන ඉතුරුවට වඩා මම බලන්නේ අර කොලිටි සරළ ජීවිතය. ගන්න ඇඳුම හොඳ එකක් ගනින්, සපත්තු හොඳ එකක් ගනින්. බොරුවට අඳින්නේ නැති ඇදුම්, සපත්තු සෙරෙප්පු ගොඩ ගහගන්න එපා. දැක්කම ආසාවට බඩු ගන්න එපා. දෙපාරක් හිතපන් මේක මට ඕනෙමද කියලා.
අවමවාදය නෙමෙයි කාබාසිනියාවාදය. පොනිල්ගෙන් ජාතික ලයිස්තු සීට් එකක් ඉල්ලගෙන ඇතුලට පලයං. එතන තමා සෙට් වෙන්නේ තොටමම ඇදුම් එහෙම සිය ගානක් අයින් කරලා තියෙනවා හොඳට අදින්න පුළුවන් ඒවත්
ඔව්, ගෑනු කොහොමත් අපිට වඩා කාබාසිනියාකාරයි. ඒක ඉතින් එයාගේ choice එක මේක මගේ choice එක කියලා ඉන්නවා.උඹ තාම බැදල නෑ නේද? බැන්දට පස්සෙ ඕක කරන එක තමයි අවුල
ඉතින් මගේ මගේ කියලා බදාගෙන, අඳින්නෙත් නැති ඇඳුම් ගොඩක් wardobe එකක් අස්සේ ගොඩ ගහගෙන ඒවා දිරලා, මීයෝ කාලා, කහට අල්ලනකල් තියාගෙන ඉන්නේ ගොඩක් උන් තන්හාවටනේ. ඒක කුනුවෙනකල්ම බදාගෙන ඉන්නවා හිත හදාගෙන අයින් කරන්න බැරි කමට. උන් ඒවා මුල් කාලෙම අයින් කරානම් ඉඩත් ඉතුරුයි, තමන්ගේ පරිසරයත් නිදහස්, හිතත් නිදහස්.අවමවාදය නෙමෙයි කාබාසිනියාවාදය. පොනිල්ගෙන් ජාතික ලයිස්තු සීට් එකක් ඉල්ලගෙන ඇතුලට පලයං. එතන තමා සෙට් වෙන්නේ තොට
කොහොමද කරන්නෙMinimalism karanawa.
eth wate un ethakota hithanne mun higanno kiyala.
eth mama ganan ganne na.
Eka ithin kella anuva thamai neh.. wife nan lokuvata andun aran enne na.. makeup items ehemath vadiya na.. hebei kitchen items ussan enava.. coffee hadana eva 10k vithara thiyenava... thava commerial type machine ekakuth set karala langadiඋඹ තාම බැදල නෑ නේද? බැන්දට පස්සෙ ඕක කරන එක තමයි අවුල
type karanna kammaliකොහොමද කරන්නෙ
ඒ ඇඳුම් ටික කව්රුහරි අසරණ මනුස්සයෙක්ට දෙන්න මචන්. නිකම්ම ඇඳුම් ටික විසි කරන්න එපා.ඉතින් මගේ මගේ කියලා බදාගෙන, අඳින්නෙත් නැති ඇඳුම් ගොඩක් wardobe එකක් අස්සේ ගොඩ ගහගෙන ඒවා දිරලා, මීයෝ කාලා, කහට අල්ලනකල් තියාගෙන ඉන්නේ ගොඩක් උන් තන්හාවටනේ. ඒක කුනුවෙනකල්ම බදාගෙන ඉන්නවා හිත හදාගෙන අයින් කරන්න බැරි කමට. උන් ඒවා මුල් කාලෙම අයින් කරානම් ඉඩත් ඉතුරුයි, තමන්ගේ පරිසරයත් නිදහස්, හිතත් නිදහස්.