Minimalism and Slow living කරන්නෙ කෞද

Randulaya

Active member
  • Jul 16, 2022
    223
    224
    43
    අවමවාදය - Minimalism , Slow living - මේක නම් සිංහලෙන් දන්නෑ😅 මේ දෙක ෆලෝ කරන්නෙ කෞද?
    මොකෝ කියන්නෙ ඒකෙන් ජීවිතේට වැදගත් දෙයක් හම්බුණාද
     
    • Like
    Reactions: elakiriaddict

    Experwas

    Active member
  • Oct 20, 2018
    115
    192
    43
    35
    Stillwater, OK
    අවමවාදය - Minimalism , Slow living - මේක නම් සිංහලෙන් දන්නෑ😅 මේ දෙක ෆලෝ කරන්නෙ කෞද?
    මොකෝ කියන්නෙ ඒකෙන් ජීවිතේට වැදගත් දෙයක් හම්බුණාද
    8-)
     
    • Like
    Reactions: Randulaya

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    Minimalism ලොකුවට නැතත් පොඩියට පාවිච්චි කරනවා. එක lap එකයි, එක ෆෝන් එකයි. shoes ජෝඩු දෙකයි. එකක් casual එකක් formal. ෂර්ට් 6,7යි. ටී ෂර්ට් 10ක් විතර ඩෙනිම් 3යි. මේ වගේ සරළව ජීවත් වෙනවා. අලුත් දෙයක් ගන්නකොට පරණ ඒවා අයින් කරනවා. මම ඇදුම් එහෙම සිය ගානක් අයින් කරලා තියෙනවා හොඳට අදින්න පුළුවන් ඒවත්. ලොකු ප්‍රශ්න නෑ ඉතින්.
     
    Randulaya

    Active member
  • Jul 16, 2022
    223
    224
    43
    Minimalism ලොකුවට නැතත් පොඩියට පාවිච්චි කරනවා. එක lap එකයි, එක ෆෝන් එකයි. shoes ජෝඩු දෙකයි. එකක් casual එකක් formal. ෂර්ට් 6,7යි. ටී ෂර්ට් 10ක් විතර ඩෙනිම් 3යි. මේ වගේ සරළව ජීවත් වෙනවා. අලුත් දෙයක් ගන්නකොට පරණ ඒවා අයින් කරනවා. මම ඇදුම් එහෙම සිය ගානක් අයින් කරලා තියෙනවා හොඳට අදින්න පුළුවන් ඒවත්. ලොකු ප්‍රශ්න නෑ ඉතින්.
    එහෙම අයින් කරල බලාපොරොත්තු උනේ පාවිච්චි කරන දේවල් අඩු කරගන්න එක ද
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    එහෙම අයින් කරල බලාපොරොත්තු උනේ පාවිච්චි කරන දේවල් අඩු කරගන්න එක ද
    ඊටත් වඩා නිදහස්, මම කොහොමත් ටිකක් අපිළිවෙලයි. ඉතින් ගොඩක් පිරුණම මට හරි කරදරයක් ඒවා අස් කරන්න. මේසෙයි පුටුවයි පොඩි ෆ්‍රිජ් එකයි තිබුනම මට ඇති. සල්ලිවලින් වෙන ඉතුරුවට වඩා මම බලන්නේ අර කොලිටි සරළ ජීවිතය. ගන්න ඇඳුම හොඳ එකක් ගනින්, සපත්තු හොඳ එකක් ගනින්. බොරුවට අඳින්නේ නැති ඇදුම්, සපත්තු සෙරෙප්පු ගොඩ ගහගන්න එපා. දැක්කම ආසාවට බඩු ගන්න එපා. දෙපාරක් හිතපන් මේක මට ඕනෙමද කියලා.
     
    Randulaya

    Active member
  • Jul 16, 2022
    223
    224
    43
    ඊටත් වඩා නිදහස්, මම කොහොමත් ටිකක් අපිළිවෙලයි. ඉතින් ගොඩක් පිරුණම මට හරි කරදරයක් ඒවා අස් කරන්න. මේසෙයි පුටුවයි පොඩි ෆ්‍රිජ් එකයි තිබුනම මට ඇති. සල්ලිවලින් වෙන ඉතුරුවට වඩා මම බලන්නේ අර කොලිටි සරළ ජීවිතය. ගන්න ඇඳුම හොඳ එකක් ගනින්, සපත්තු හොඳ එකක් ගනින්. බොරුවට අඳින්නේ නැති ඇදුම්, සපත්තු සෙරෙප්පු ගොඩ ගහගන්න එපා. දැක්කම ආසාවට බඩු ගන්න එපා. දෙපාරක් හිතපන් මේක මට ඕනෙමද කියලා.
    උඹ තාම බැදල නෑ නේද? බැන්දට පස්සෙ ඕක කරන එක තමයි අවුල
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,627
    113
    Miami
    මම ඇදුම් එහෙම සිය ගානක් අයින් කරලා තියෙනවා හොඳට අදින්න පුළුවන් ඒවත්
    අවමවාදය නෙමෙයි කාබාසිනියාවාදය. පොනිල්ගෙන් ජාතික ලයිස්තු සීට් එකක් ඉල්ලගෙන ඇතුලට පලයං. එතන තමා සෙට් වෙන්නේ තොට
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    උඹ තාම බැදල නෑ නේද? බැන්දට පස්සෙ ඕක කරන එක තමයි අවුල
    ඔව්, ගෑනු කොහොමත් අපිට වඩා කාබාසිනියාකාරයි. ඒක ඉතින් එයාගේ choice එක මේක මගේ choice එක කියලා ඉන්නවා.
    අවමවාදය නෙමෙයි කාබාසිනියාවාදය. පොනිල්ගෙන් ජාතික ලයිස්තු සීට් එකක් ඉල්ලගෙන ඇතුලට පලයං. එතන තමා සෙට් වෙන්නේ තොට
    ඉතින් මගේ මගේ කියලා බදාගෙන, අඳින්නෙත් නැති ඇඳුම් ගොඩක් wardobe එකක් අස්සේ ගොඩ ගහගෙන ඒවා දිරලා, මීයෝ කාලා, කහට අල්ලනකල් තියාගෙන ඉන්නේ ගොඩක් උන් තන්හාවටනේ. ඒක කුනුවෙනකල්ම බදාගෙන ඉන්නවා හිත හදාගෙන අයින් කරන්න බැරි කමට. උන් ඒවා මුල් කාලෙම අයින් කරානම් ඉඩත් ඉතුරුයි, තමන්ගේ පරිසරයත් නිදහස්, හිතත් නිදහස්.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Minimalism
    මම ෆලො කරනව

    දැන් උනත් ගෙයින් එලියට බහින්න කීවොත්
    තියන ඔක්කොම ඇදුම් කෑලි, documents ටික එක ට්‍රැවලින් බෑග් එහෙක දාගෙන, ලැපත් එල්ලන් යන්න පුලුවන් කම තියනව
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    උඹ තාම බැදල නෑ නේද? බැන්දට පස්සෙ ඕක කරන එක තමයි අවුල
    Eka ithin kella anuva thamai neh.. wife nan lokuvata andun aran enne na.. makeup items ehemath vadiya na.. hebei kitchen items ussan enava.. coffee hadana eva 10k vithara thiyenava... thava commerial type machine ekakuth set karala langadi 😂
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    ඉතින් මගේ මගේ කියලා බදාගෙන, අඳින්නෙත් නැති ඇඳුම් ගොඩක් wardobe එකක් අස්සේ ගොඩ ගහගෙන ඒවා දිරලා, මීයෝ කාලා, කහට අල්ලනකල් තියාගෙන ඉන්නේ ගොඩක් උන් තන්හාවටනේ. ඒක කුනුවෙනකල්ම බදාගෙන ඉන්නවා හිත හදාගෙන අයින් කරන්න බැරි කමට. උන් ඒවා මුල් කාලෙම අයින් කරානම් ඉඩත් ඉතුරුයි, තමන්ගේ පරිසරයත් නිදහස්, හිතත් නිදහස්.
    ඒ ඇඳුම් ටික කව්රුහරි අසරණ මනුස්සයෙක්ට දෙන්න මචන්. නිකම්ම ඇඳුම් ටික විසි කරන්න එපා.