Minimalist Laptop Desk Setup

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113


    මේ වගේ සෙටප් එකක් තියෙන ය කව්ද ඉන්නේ ? මාත් laptop එකේ තමයි ගොඩක් වැඩ කරන්නේ,මොනිටර් එකක් ගන්න ඕන,ලොකු ගානක එකක් නෙමෙයි.කට්ටියගේ අදහස් කොහොමද ?


    මේක දැකල තමයි මට ආස හිතුනේ.මේවගේ එකක් හදන්න ඉතින් ගොඩක් සල්ලි යනවනේ,එක නිසා monitor එකක් විටරක් අරන් ශේප් වෙන්න බැලුවේ.​

     
    Last edited:
    • Like
    Reactions: ACHIK and lilman