Minis sirure dakinna nolabena dewal

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
විකල සහිත අතක් ඇති පුද්ගලයෙකුගේ x ray එකක්, ඔහුට ඇඟිලි 6ක් ඇති ආකාරය දකින්න පුළුවන්.

gLLYNhU.jpg


10 හැවිරිදි පිරිමි ළමයෙක්ගේ කිරි දත් වලින් ස්ථිර දත් පැමිණෙන ආකාරය.

zCc5qSV.jpg


සති 37 ක ගැබිනි කාන්තාවකගේ CT ස්කෑන් එකක්.

429px-Volume_rendered_CT_scan_of_a_pregnancy_of_37_weeks_of_gestational_age_smaller-1545041673.gif


සෞඛ්ය සම්පන්න මිනිස් මොළයේ MRI එකක් තුලින්..

YADjkpw.jpg


MRI scan එකක් තුලින් පියයුරු පෙනෙන ආකාරය.

kHBwB7p.jpg


මහාධමනියේ වර්ණ MRI scan එකක්.

Abdominal_Aorta_MRI_Color_MIP_SAA-1545046968.gif


කුඩා දරුවෙකුගේ අතක් x ray එකකින් පෙනෙන අයුරු.

wB35ASb.jpg


ශිරා සහ ධමනි

Cervical_Color_MRA_030-1545047559.gif


තරබාරු පුද්ගලයෙකුගේ x ray එකක්, මෙහිදී අධික මෘදු පටක වලට යටින් ඇටකටු දැකීමට අපහසු වේ.

OkVt6Pg.jpg


වැඩුණු පුද්ගලයෙකුගේ සහ කුඩා දරුවෙකුගේ අත x ray එකකින් පෙනෙන අයුරු.

KE1ZeTr.jpg


MRI එකකින් දැකිය හැකි හෘද ස්පන්ධනය

Heart_MRI-1545058697.gif


වම් පාදයේ ලේ අවහිරතා පෙන්වන අයුරු..

ZhjYn6v.jpg


මොලයේ හටගෙන ඇති පිළිකාවක්..

p6MJArT.jpg


CT දර්ශනයෙන් පෙන්වන්නේ අතේ ලේ නහර වල විරුපිතාවයන්

BccgA6v.jpg


හදිසි අනතුරකින් තුවාල ලැබූ පුද්ගලයෙකුගේ හිස් කබලේ ප්රතිස්ථාපනය කිරීම සඳහා ශල්යකර්මයක් සිදු කරන ලද රූපයක්

VKtAr7r.jpg