1. The Kingdom of the Little People, China
චීනයේ Kunming ප්‍රදේශයේ ආබාධිත කුරු මිනිසුන් සඳහා වෙනම රාජ්‍යක් ඉදිකරලා තියෙනවා. Chen Mingjing කියන පුද්ගලයා තමයි මෙය නිර්මාණය කරලා තියෙන්නේ.
රට පුරාම සිටි කුරු මිනිසුන්ට ඔහු ආරාධනා කරලා තියෙනවා එහි වාසය කිරීමට පැමිණෙන ලෙස. අද මෙහි ජනගහනය වයස අවුරුදු 19 ත් 48 ත් අතර පසුවන්නන් 125 දෙනෙක් පමණ සිටිනවා.
2. The Pirahã people — the Happiest Tribe
බ්‍රසීලයේ ඇමසන් වැසි වනාන්තරයේ වාසය කරන පිරාහී ගෝත්‍රය ප්‍රීතිමත් ගෝත්‍රයක් ලෙස හැඳින්වෙනවා. ඔවුන්ට ගණන් කරන්න වගේම පාට හඳුනාගැනීමේ හැකියාවකුත් නැ.
ඒවගේම දින පිළිබඳව අවබෝධයක් ද නැහැ. දවසට දෙවරක් පමණක් ආහාර ලබාගන්නා ඔවුන් විනාඩි 20ක් පමණ වරින් වර නින්දට යනවා. දිගු කාලයක් නිදාගැනීමෙන් ඔවුන්ගේ ශක්තිය සහ බලය අහිමි වන බව ඔවුන් විශ්වාස කරනවා.
3. Ikaria — the Island of Centenarians
ඉකාරියාහි ජිවත්වන වැඩිහිටියන් අවුරුදු 90 ක් පමණ ජිවත් වෙනවා. එම දිවයිනේ පවතින ස්වභාවධර්මය සහ කාලගුණ තත්වයන් නිසා මෙලෙස ඔවුන් දිගු කාලයක් ජිවත්වන බව පැවසෙනවා.
ඒ නිසා වෙනත් රටවල් වල ඉන්න වැඩිහිටි පිරිස තමන් වයසට ගොස් රෝගාතුරු වූ පසු තමන්ට තියෙන ඉතුරු කාලය සතුටින් ගත කිරීමට මෙහි පැමිණෙනවා.
දැන් මෙහි 10,000 ක් පමණ ජනයා ජීවත්වෙනවා.
4. Cândido Godói — the Land of Twins
බ්‍රසීලයේ Cândido Godói හඳුන්වන්නේ නිවුන්නුන්ගේ දේශය ලෙසයි. මෙහි පවුල් 80 ක් පමණ වාසය කරනවා. බොහෝමයක් පවුල් ලෝක යුද්ධ සමයේදී ජර්මනියෙන් එරටට පැමිණ තිබෙනවා.
5. The vaDoma Tribe — the Ostrich People
මෙම ගෝත්‍රික ජනතාවගේ පාද වල ප්‍රවේනික අසාමාන්‍යතා තියෙනවා. මෙය ජාන වලින් පැවත එන දෙයක් බවයි පැවසෙන්නේ. පාද වල මැද ඇඟිලි 3 නොතිබීම නිසා මොවුන් Ostrich People
ලෙස හඳුන්වනවා. විද්යාඥයින් විශ්වාස කරන්නේ මෙම අසාමාන්යතාවයට හේතුව ගෝත්‍රයෙන් පිටත විවාහ තහනම් කළ පැරණි නීති බවයි.
6. The Amish
අමිෂ් ජනයා සාමවාදී රෙපරමාදු භක්තිකයෝ වෙති. කණ්ඩායමේ නිර්මාතෘ ජෙකොබ් අම්මාන් බාහිර ලෝකය සමග සම්බන්ධතා සීමා කිරීම සඳහා හඬ නැගු අතර අමිෂ් ජනයා ඔවුන්ටම වෙන්වූ
භූමියකට යාම ආරම්භ කළේය. අද වන විට එක්සත් ජනපදයේ එවැනි ජනාවාස විශාල ප්රමාණයක් (පෙන්සිල්වේනියා, ඔහායෝ සහ වෙනත් ප්රාන්ත) සහ කැනඩාව (ඔන්ටාරියෝ) ඇත.
ඔවුන් තුවක්කු පාවිච්චි කරන්නේ නැහැ. බදු ගෙවන්නේ නැහැ. ඒ වගේම ආණ්ඩුවෙන් කිසිම උදව්වක් ඔවුන්ට ලැබෙන්න නැහැ. ඔවුන්ගේ ප්රධාන ක්රියාකාරකම් වන්නේ ගොවිතැන හා අත්කම් භාණ්ඩය.
අමිෂ් ජනයාගේ පවතින සමහර නීති නිසා ඔවුන් තාමත් ජීවත්වන්නේ පරණ කාලේ විදියටයි.
7. Art Colony, Arden, Delaware
1900 දී, මිතුරන් දෙදෙනෙකු වන මූර්ති ශිල්පී ෆ්රෑන්ක් ස්ටීවන්ස් සහ ගෘහ නිර්මාණ ශිල්පී වැල් ප්රයිස් - ඩෙලවෙයාර් හි බදු දුන් ඉඩමක කළා ගම්මානයක් නිර්මාණය කර තිබෙනවා.
මේ රටේ ජනතාවට නිදහසේ ජීවත් විය හැකි අතර මෙහි වැඩි වශයෙන් වාසය කරන්නේ කලාකරුවන්, සංගීතඥයන් සහ ලේඛකයින් ය.
8. Hogewey — The Truman Show for the elderly
මෙම සුවපහසු ගම්මානයේ නිවාස, සුපිරි වෙළඳසල්, කැෆේ සහ උල්පත් තිබෙනවා. dementia රෝගයෙන් පීඩා විඳින අය වෙනුවෙන් තමයි මේ රෝහල නිර්මාණය කරලා තියෙන්නේ.
නමුත් මෙය රෝහලක් විදියට නොපෙනෙන එක තමයි විශේෂත්වය.
හොග්වේ පදිංචිකරුවන්ට ඔවුන්ගේ රෝගය පීඩා නොදැනෙන්න සහ තනිකම නොදැනෙන්න
සෑම නේවාසික වාට්ටුවකටම විකිණුම්කරුවන්, කොණ්ඩා මෝස්තර ශිල්පීන් සහ වෙනත් සේවකයන් ලෙස සැඟව සිටින කාර්යමණ්ඩලයක් ඉන්නවා.